SLT myBill/eBill service ekata register wena hati kawuhari dannawada?? :nerd:
Psych Member Jul 23, 2014 2,058 507 0 Dec 28, 2014 #1 SLT myBill/eBill service ekata register wena hati kawuhari dannawada??
sk7cey Active member Nov 29, 2014 325 61 28 Piliyandala Sep 12, 2016 #2 myBILL/eBILL Service එකට Registration වලට ලගම තියෙන Telecom Office එකට යන්න. ( මම ගියේ රත්මලාන office එකට ) එතනින් ඉල්ල ගන්න myBILL/eBILL Application Form එක. නැත්නම් මෙතනින් Application Form කියන තැනින් download කරලා print out එකක් ගත්තත් හරි .... https://billview.slt.lk/gnvwsc/sub_pgs/newuser_login_disp_msg.html ..... තමන් දන්න කොටස් පුරවල customer service counter එකට දෙන්න.... එතනදි ඉතුරු අඩුපාඩු හදලා register කරනවා..... සතියක්, දෙකක් ඇතුලත active වෙනවා.... registration වලට දුන්න email එකට message එකකුත් එනවා. message එකේ තියෙන විදියට 1212 කථා කරලා USERNAME ඉල්ල ගන්න ඕන..... USERNAME ඉල්ල ගත්තට පස්සෙ මේ step වලින් log වෙන්න පුළුවනි......... 1). Logon to www.slt.lk 2). Go to MySLT 3). Click on “mySLT” banner 4). Click “Login” 5). Enter your Username ………. & Password ……….
myBILL/eBILL Service එකට Registration වලට ලගම තියෙන Telecom Office එකට යන්න. ( මම ගියේ රත්මලාන office එකට ) එතනින් ඉල්ල ගන්න myBILL/eBILL Application Form එක. නැත්නම් මෙතනින් Application Form කියන තැනින් download කරලා print out එකක් ගත්තත් හරි .... https://billview.slt.lk/gnvwsc/sub_pgs/newuser_login_disp_msg.html ..... තමන් දන්න කොටස් පුරවල customer service counter එකට දෙන්න.... එතනදි ඉතුරු අඩුපාඩු හදලා register කරනවා..... සතියක්, දෙකක් ඇතුලත active වෙනවා.... registration වලට දුන්න email එකට message එකකුත් එනවා. message එකේ තියෙන විදියට 1212 කථා කරලා USERNAME ඉල්ල ගන්න ඕන..... USERNAME ඉල්ල ගත්තට පස්සෙ මේ step වලින් log වෙන්න පුළුවනි......... 1). Logon to www.slt.lk 2). Go to MySLT 3). Click on “mySLT” banner 4). Click “Login” 5). Enter your Username ………. & Password ……….
Aki992 Well-known member Mar 21, 2016 6,388 4,128 113 Home sweet home .. Sep 12, 2016 #3 mchn ethakota bill eka nathara wenawada? gedarata ena eka?
malibu Well-known member Oct 16, 2006 2,597 631 113 Singapore Sep 12, 2016 #4 owu ita passe gedarata bill enne na. email ekata bill eka enawa. Nattam MyBill eken balala online pay karanna puluwan
owu ita passe gedarata bill enne na. email ekata bill eka enawa. Nattam MyBill eken balala online pay karanna puluwan