Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මගේත් Slow නමුත් කියලා හදාගත්තා :yes: රෑට වගේ call කරපන් ,කරලා බලෙන්ම complain එකක් දාලා reference number එක ඉල්ලගන්න. complain එකක් වැටුනේ නැත්නම් හදන එකක් නෑ. ඒ වගේම දවසට 4 පාරක් වගේ කථා කරන්න වරුවට එක ගානේ වගේ. වැඩේ නිකම්ම ගොඩ යයි.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් ලබ්බ දමලා ගැහුවා බන්.. ලන්කාබෙල් එකක් වත් ගන්න ඉන්නේ දැන්.. බිල නම් එවනවා වෙලාවට වැඩ ගූ 70යි:eek:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113


    ඇයිබං ස්පීඩ් ටෙස්ට් කරද්දී ආවට බාද්දී එන්නැත්තේ?:oo::baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    grade F කියන්නේ Line එක හරි නෑ, වෙන server එකක් දාලා බලන්න, ඒකෙත් F නම් උබේ line එකේ ප්‍රශ්ණයක්.
     
  • Sep 8, 2014
    490
    47
    28
    mage nan Danata aulak na
    4056020455.png
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පොඩ්ඩා;17734159 said:
    raa 7-10 athara maara widihata slow wenawa ban

    a welawata kattiya peotv on karana hinda ban. mageth ohoma thamayi. adsl lui peotv deela deela dan line hodatama bussy. ape eha gedara eka peotv on keruwama mage SNR margin eka 12 idan 6 bahinawa. epa wela inne.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    4056051798.png

    මේකේ මෙහෙම පෙන්නුවට ඩව්න්ලෝඩ් වෙද්දී මෙච්චර නෑ