signal tibbada speed eka aduy ne ban 2 mbps negihin manager karayawa hamba wela hodata amathuwath kisi wedak une naha.. ithin slt ekata bambu gahaganna kiyala onna mama ada idala LankaBell ekata maaru una
![]()
gihin manager karayawa hamba wela hodata amathuwath kisi wedak une naha.. ithin slt ekata bambu gahaganna kiyala onna mama ada idala LankaBell ekata maaru una
![]()
ithin SLT eketh 2mbps kiyala dunnata 2mbps ma enne na ne..signal tibbada speed eka aduy ne ban 2 mbps ne
lankabell unlimited thama denawa.machan thawama lankabell unlimited internet denawada? . unge web eke limited pacages wagayakuth thiyenawane

signal tibbada speed eka aduy ne ban 2 mbps ne

හැමදාම බම්ප් ගගා හිටපන්.. ලොල්..bump

හැමදාම බම්ප් ගගා හිටපන්.. ලොල්..
----------------------------------------
sandun කැරට් කයි - මම දැන් කැරට් කාලා ප්රීතියෙන් සිටිමි.. මේක දාපු උබලාට සැමදා ලිඳ පමණි. හික්ස්..![]()


Phone + Peo TV thiyenawa.. BroadBAnD connection eka witharak ayin karala damma.Uba dan Peo ayin kalada?![]()
හැමදාම බම්ප් ගගා හිටපන්.. ලොල්..
----------------------------------------
sandun කැරට් කයි - මම දැන් කැරට් කාලා ප්රීතියෙන් සිටිමි.. මේක දාපු උබලාට සැමදා ලිඳ පමණි. හික්ස්..![]()



උඹ කියන කතාවත් ඇත්ත තමයි. ඒත් නිකන් ලිමිට් වෙච්ච කනෙක්ෂන් එකකට රු. 1600 ගානක් ගෙව ගෙවා 64kbps ස්පීඩ් එකේ browse කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද වෙන එකකට මාරු වෙලා යන එක?වෙන එකකට යන්න තරම් සල්ලි නැති නිසානෙ බන් බම්ප් එකක් ගහල හරි බේර ගන්න යන්නෙ...
![]()
උඹ කියන කතාවත් ඇත්ත තමයි. ඒත් නිකන් ලිමිට් වෙච්ච කනෙක්ෂන් එකකට රු. 1600 ගානක් ගෙව ගෙවා 64kbps ස්පීඩ් එකේ browse කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද වෙන එකකට මාරු වෙලා යන එක?
මම SLT එකට රු 9950 ක් ගෙව්වා මාසෙකට. මට නම් එහෙම ලිමිට් එකේ ඉන්න එක හොදටම පාඩුයි. ඒකයි ඕන එකක් වෙන්න කියලා මාරු උනේ.
SLT එකේ වෙන හොද කනෙක්ෂන් නෑ. ඒකනේ මම ලංකාබෙල් වලට මාරු උනේ. මෙහෙට සිග්නල් හොදට තියෙන හින්ද ශේප්. නැත්නම් ඉතින් වැලේ වැල් නෑලිමිටඩ් කනෙක්ෂන් විතරනෙ බන් ඒ ගානට ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකත් කොච්චර ස්පීඩ් උනත් 25 වලින් ඉවරයි. ඔය හම්බෙන් ස්පීඩ් එකට ඕක් දවස් දහයක්වත් යන්න කලින් ඉවර වෙනව. ඊට මීට වඩා හොදයි මෙහෙම්මම ඉන්නව. මොනා කරන්නද දෙනදේ කාල වෙනදෙ බලාගෙන ඉන්නව.

SLT එකේ වෙන හොද කනෙක්ෂන් නෑ. ඒකනේ මම ලංකාබෙල් වලට මාරු උනේ. මෙහෙට සිග්නල් හොදට තියෙන හින්ද ශේප්. නැත්නම් ඉතින් වැලේ වැල් නෑ![]()
