SLT_එකට_විරුද්ධව_එකතු_වෙමු

EVC

Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    gihin manager karayawa hamba wela hodata amathuwath kisi wedak une naha.. ithin slt ekata bambu gahaganna kiyala onna mama ada idala LankaBell ekata maaru una :)

    2311387072.png
    signal tibbada speed eka aduy ne ban 2 mbps ne
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    gihin manager karayawa hamba wela hodata amathuwath kisi wedak une naha.. ithin slt ekata bambu gahaganna kiyala onna mama ada idala LankaBell ekata maaru una :)

    2311387072.png

    machan thawama lankabell unlimited internet denawada? . unge web eke limited pacages wagayakuth thiyenawane
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    signal tibbada speed eka aduy ne ban 2 mbps ne
    ithin SLT eketh 2mbps kiyala dunnata 2mbps ma enne na ne..

    Me thiyenne mage SLT experience eka (Serama Unlimited Packages)
    512kbps (Home) use karapu kale Avg awe 480 kbps withara
    1 Mbps (Xcite) use karapu kale Avg awe 900 kbps withara
    2 Mbps (Office) use karapu kale Avg awe 1.7 Mbps withara
    4 Mbps (Xcel) use karapu kale Avg awe 3.6 Mbps withara

    apita enne shared bandwidth.. ithin 2Mbps line ekakain 1.7Mbps enawa kiyanne Advertised bandwidth eken 85% enawa kiyana ekane. TRC eken kiyala thiyenne minimum 70% denna ona kiyala.
     

    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    signal tibbada speed eka aduy ne ban 2 mbps ne

    Apoo kocchara kiwwath therenne naha
    Speed 8mb/s walin umba monada karanne? Oya ena speed eken ganna prayojanaya mokakda 25gb limit ekka?
    2mb/s ecchara adu naha..
    Meken youtube eke mama hithana widiyata 360p buffer wenakan inne nathuwa balatahaki
    SLT eke speed nisa 720p balathahaki.. eth video keeyak umbata balanna puluwanda? High quality balanna giyoth 25gb patas gala ewarai..
    Penawada oke prayojanayak naha..mama hithana widiyata slt pawicchi karana aya video balanne lowest quality eken, limit eka pannina bayata..
    8mb/s thiyagena ai low quality balanne? Kiyala wadak naha ne?..
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මගේ 8 mbps එක නම් දැන් මාසේ මැද 27GB වලින් වගේ කෙලවෙනවා :(
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    man dan yanawa SLT ekata mage 4Mbps unlimited eka disconnect karala daanna.. nikan Rs 9950k gewanna ona nahane limited 512kbps line ekakata.. anika thawa daws 13k yannath thiyenawa dawasakata ~ Rs 330 gaane dawas 13k haduwamath mata Rs 4000s gaanak ithurui :D

    peotv hinda ADSL disconnect karanna ba kiwwoth thiyena aduma package ekata daala enawa.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැමදාම බම්ප් ගගා හිටපන්.. ලොල්..

    ----------------------------------------

    sandun කැරට් කයි - මම දැන් කැරට් කාලා ප්‍රීතියෙන් සිටිමි.. මේක දාපු උබලාට සැමදා ලිඳ පමණි. හික්ස්.. :P

    වෙන එකකට යන්න තරම් සල්ලි නැති නිසානෙ බන් බම්ප් එකක් ගහල හරි බේර ගන්න යන්නෙ...:sorry:

    :lol::lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    වෙන එකකට යන්න තරම් සල්ලි නැති නිසානෙ බන් බම්ප් එකක් ගහල හරි බේර ගන්න යන්නෙ...:sorry:

    :lol::lol:
    උඹ කියන කතාවත් ඇත්ත තමයි. ඒත් නිකන් ලිමිට් වෙච්ච කනෙක්ෂන් එකකට රු. 1600 ගානක් ගෙව ගෙවා 64kbps ස්පීඩ් එකේ browse කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද වෙන එකකට මාරු වෙලා යන එක?

    මම SLT එකට රු 9950 ක් ගෙව්වා මාසෙකට. මට නම් එහෙම ලිමිට් එකේ ඉන්න එක හොදටම පාඩුයි. ඒකයි ඕන එකක් වෙන්න කියලා මාරු උනේ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ කියන කතාවත් ඇත්ත තමයි. ඒත් නිකන් ලිමිට් වෙච්ච කනෙක්ෂන් එකකට රු. 1600 ගානක් ගෙව ගෙවා 64kbps ස්පීඩ් එකේ browse කර කර ඉන්නවට වඩා හොඳ නැද්ද වෙන එකකට මාරු වෙලා යන එක?

    මම SLT එකට රු 9950 ක් ගෙව්වා මාසෙකට. මට නම් එහෙම ලිමිට් එකේ ඉන්න එක හොදටම පාඩුයි. ඒකයි ඕන එකක් වෙන්න කියලා මාරු උනේ.

    ලිමිටඩ් කනෙක්ෂන් විතරනෙ බන් ඒ ගානට ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකත් කොච්චර ස්පීඩ් උනත් 25 වලින් ඉවරයි. ඔය හම්බෙන් ස්පීඩ් එකට ඕක් දවස් දහයක්වත් යන්න කලින් ඉවර වෙනව. ඊට මීට වඩා හොදයි මෙහෙම්මම ඉන්නව. මොනා කරන්නද දෙනදේ කාල වෙනදෙ බලාගෙන ඉන්නව.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ලිමිටඩ් කනෙක්ෂන් විතරනෙ බන් ඒ ගානට ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකත් කොච්චර ස්පීඩ් උනත් 25 වලින් ඉවරයි. ඔය හම්බෙන් ස්පීඩ් එකට ඕක් දවස් දහයක්වත් යන්න කලින් ඉවර වෙනව. ඊට මීට වඩා හොදයි මෙහෙම්මම ඉන්නව. මොනා කරන්නද දෙනදේ කාල වෙනදෙ බලාගෙන ඉන්නව.
    SLT එකේ වෙන හොද කනෙක්ෂන් නෑ. ඒකනේ මම ලංකාබෙල් වලට මාරු උනේ. මෙහෙට සිග්නල් හොදට තියෙන හින්ද ශේප්. නැත්නම් ඉතින් වැලේ වැල් නෑ :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    SLT එකේ වෙන හොද කනෙක්ෂන් නෑ. ඒකනේ මම ලංකාබෙල් වලට මාරු උනේ. මෙහෙට සිග්නල් හොදට තියෙන හින්ද ශේප්. නැත්නම් ඉතින් වැලේ වැල් නෑ :D

    ලංකා බෙල් මොබිටෙල් ඩයලොග් සේරම සිග්නල් ෆුල් තියන තැනක තමයි මම නම් ඉන්නෙ... වෙන එකකට පයින්න බැරි හින්ද එල්ලිලා ඉන්නව...:(
     

    chamarakch

    Member
    Dec 18, 2011
    33
    5
    0
    you think they'll care. lump it or like it. this is fucking sri lanka. and all the government officials guaranteed that they'll never let anyone to bring unlimited packages, never ever ok . never mean never. they only care about them. because they all have unlimited connection in their government offices. specially fucking TRC. if they ever go beyond the limit they only have to give one call to SLT. because SLT waiting to lick TRC's Boots . i'm not sure only the boots..