SLT_ඩෙටා_ලොයල්ටි_මිස්සින්

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    SLT_ඩෙටා_ලොයල්ටි_මිස්සින්

    අඩෝ මේ මාසේ වැඩි වෙන්න ඕනෑ ඒත්. Await for free data :angry:
     
    • Like
    Reactions: pga

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Ow.math baluwa.Awulak wage

    අවුලක්ද නැත්තම් ෆොර්ම්‍යුලා එකට කෙල වෙලාද ?

    තිබ්බ 2GB ත් නැහැ :angry:

    ඔව්. රෙද්ද :angry:

    matanam giya mase thibbeth na wesa ballo. Haminila yanna one okunge company

    ඔව්. උන් මාර ලොජික් දෙන්නේ මගේ යාළුවෙක්ට කියල තිබ්බා, අප්ග්‍රේඩ් එකක් කරලා කියලා ඩේටා නෑ.

    :lol::lol::lol::lol:

    මේ මාසේ දැක්ක ලස්සනම ප්‍රවෘත්තිය :)

    ඇයි ඕයි ? :oo:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Free datath ne. Total eken 2GB used kiyalath dala. Standard eke 100% thiyenawa. Eye re 12n passe data use kareth ne. Ane manda.