SLT_නා_ගැනීම

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    එදත් අපි වැඩ්ඩන් ය... අදත් එලෙසම ය... Dialog නම් චා ය...

    ඩයලොග් static IP ළු,
    SLT තාමත් දෙන්නේ dyanamic IP ළු....

    අපිට IP කුමක් උවත් කම් නැත.. වටින්නේ සීමාව ( Limit ) හා වේගය ( Speed ) ය........

    මන්ද යත්..........

    SLT තාමත් Unlimited Connection ලබාදීම සිදුකරයි......
    ඒවායේ සීමාව තවමත් අනන්තය වේ.......

    නමුත් ඩයලොග්...... Unlimited Connection ලබා දුන්නද සීමාවක් පනවා ඇත......

    Unlimited ළු, නමුත් Limit ළු....................

    දන්නෝ දනිති.......
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    එදත් අපි වැඩ්ඩන් ය... අදත් එලෙසම ය... Dialog නම් චා ය...

    ඩයලොග් static IP ළු,
    SLT තාමත් දෙන්නේ dyanamic IP ළු....

    අපිට IP කුමක් උවත් කම් නැත.. වටින්නේ සීමාව ( Limit ) හා වේගය ( Speed ) ය........

    මන්ද යත්..........

    SLT තාමත් Unlimited Connection ලබාදීම සිදුකරයි......
    ඒවායේ සීමාව තවමත් අනන්තය වේ.......

    නමුත් ඩයලොග්...... Unlimited Connection ලබා දුන්නද සීමාවක් පනවා ඇත......

    Unlimited ළු, නමුත් Limit ළු....................

    දන්නෝ දනිති.......
    +5 Rep :D
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    peo tv ගන්නවාට ව්ඩා Dialog tv ගන්න එක ලාභ බව ඕනෑම ඇස්කන් ඇති අයෙකුට වැටහේ..
    වහින වෙලාවට අපිට මල පන්නන එක තමයි වැඩේ. අනිත් වෙලාවටත්, හොඳම ආතල් එකක් වෙලාවට NO සිග්නල් කියල එද්දී dialog එකේ එවුන්ගේ මවුපියොත් මතක් වෙනවා.
    අනික ප්‍රෝග්‍රෑම් අස්සෙන් උන්ගේ ඇඩ් දානකොට අරින්න හිතෙනවා ඔලුවෙන් හිට්ටල. :lol:
    ඉඳපල්ලකෝ උඹල බලන් හිටිය වගේ අපිත් බලන් ඉන්නන් SLT රොක්ස් වෙනකන්. උඹ වගේම ටෝක් දෙන්න. :D

    unlimited ලෝකය සුන්දරය. dialog එකේ අය අ සුන්දර බව විඳ නැත. උන් හිතන්නේ unlimited කියන්නේ අපි limit කියා සිතන එකය. උන් unlimit කියන එකේ තේරුම නොදන්නේද යන්න මම නොදනී.

    SLT පොඩ්ඩක් ස්ලෝව් වූ පලියට SPEED එක අල්ලාගෙන නැටීම වැදගත් නැත. SPEED එක කොච්චර තිබුනත් ලිමිට් එක පැන්න පසු දුක ඇරඹේ.

    උඹල ඉඳපල්ලකෝ ජනවාරි වෙනකන්.
    :lol:




    සැ.යු. හුදෙක් ෆන් එක සඳහා පමනි.(ආදරේට කිව්වේ.) :p
     
    Last edited:

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    dialog den num patta.............ado no one can compete with their coverage n quality

    උඔ හරි...........

    උඔලට ඕනෙ coverage n quality එකනේ.......

    ඒව්ව කන්නද බං...........

    අපිට නම් ඕන නියත වේගය සහ එම වේගයෙන් බාගත කළ හැකි ප්‍රමානය
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එදා අපි ගොබ්බයන්ය. ඔවුන් පොරවල්ය. ඒ එදා අපි Dialog පාවිච්චි කළ නිසාත්, ඔවුන් SLT පාවිච්චි කළ නිසාත්ය. එදා ඔවුන්ගේ connection stable ය, අපේ connection බාල ඒවාය.
    එදා ඔවුන් කතා කළේ SLT ඔවුන්ට නොමිලේ අන්තර්ජාලය ලබා දෙන සේය. Dialog එක ජනතාව සූරා ගෙන කන බව ඔවුන් එදා කීවේය.
    තත්වය මෙසේ වූවත් අපි ඩයලොග් සමග සිටියෙමු.
    අද තත්වය හාත් පසින්ම වෙනස්ය.ඔවුන්ගේ අධිවේගි සම්බන්ධතාවයේ වේගය ඩයලොඩ් edge signals වලත් පවතී.SLT තාමත් දෙන්නේ dyanamic IP ය. නමුත් ඩයලොග් static IP ලබා දී ඇත.SLT peo tv ගන්නවාට ව්ඩා Dialog tv ගන්න එක ලාභ බව ඕනෑම ඇස්කන් ඇති අයෙකුට වැටහේ...
    අද ඔවුන්ගේ SLT සමාගම අලුත් පැකේජ කිහිපයක් හදුන්වා දී ඇත. ඒවා දකින විට.......:baffled:
    එදා ඔවුන්ට dialog sux ය. අපි ඇස් කන් වසා බලා සිටියෙමු. අද ඔවුන්ට SLT sux වී ඇත. අපිට dialog එදාටත් වඩා හොඳය.:D

    - හුදෙක් ෆන් එක සඳහා පමණක් ලියූ බව සලකන්න :) ;) -

    ලංකාවේ අපිටනම් Dialog තමා:D:D:D
    හැබැයි dialog tv නම් ගාන අඩු උනාට පොඩ්ඩක් අවුල් ( :P:P:P )
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ලංකාවේ අපිටනම් Dialog තමා:D:D:D
    හැබැයි dialog tv නම් ගාන අඩු උනාට පොඩ්ඩක් අවුල් ( :P:P:P )

    පොඩ්ඩක්ම නෙමේ. සෑහෙන්න අවුල්.:lol::rofl:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    mata nam 512 connection eka onawatat wada hodai...monthly usage 30GB vitara...dialog speed unata 7GB 16GB kannada?? 1500ta unlimited eeta wada hodai..HSDPA sux always
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Umbata as kan naa kiyala nam penawa meka dakkama.

    Dialog tv 9990, SLT Peo TV free for ADSL users. New users 6000.
     

    smartkk

    Member
    Oct 7, 2009
    289
    0
    0
    අපේ ගෙදර
    SLT chaa

    Dialog also chaa

    ekane Chalog kiyanne.

    uba Dialog ekata kade yana ekek de ban ?

    Api SLT, Mobitel hoda kale hoda kivva. dan chaa. a nisa baninawa.

    Dialog kawadda hodata thibbe ?

    Uba KIyanne Aththa Machan Dialog Khomath Chaaaa, medawaswala SLT ADSL wala ledak thiyenawa thama ehema una kiyala dialog hodai kiyalanam kohomawath kiyanna ba
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    SLT and HSDPA

    Machan;

    SLT connection ganta bari pirisak lankawe innawa kiyala dannawa athi ne. Ethin a kattiyata wena wikalpayak na. HSDPA use karanawa arenta.

    sampath bediyame aulak thiyanawa neda. Unuth kamathi athi SLT connection ekak ganta. but loop natha.

    lankawe ththwaya oka thama......

    ethin SLT connection nathi aya Dialog, Mobitel or Airtel Use karanawa.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: