SLT_නා_ගැනීම

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
1034317127.png
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    එදත් අපි වැඩ්ඩන් ය... අදත් එලෙසම ය... Dialog නම් චා ය...

    ඩයලොග් static IP ළු,
    SLT තාමත් දෙන්නේ dyanamic IP ළු....

    අපිට IP කුමක් උවත් කම් නැත.. වටින්නේ සීමාව ( Limit ) හා වේගය ( Speed ) ය........

    මන්ද යත්..........

    SLT තාමත් Unlimited Connection ලබාදීම සිදුකරයි......
    ඒවායේ සීමාව තවමත් අනන්තය වේ.......

    නමුත් ඩයලොග්...... Unlimited Connection ලබා දුන්නද සීමාවක් පනවා ඇත......

    Unlimited ළු, නමුත් Limit ළු....................

    දන්නෝ දනිති.......

    ලොවෙත් නෑ...
    :yes::yes::yes::yes::yes::yes:
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    එදා අපි ගොබ්බයන්ය. ඔවුන් පොරවල්ය. ඒ එදා අපි Dialog පාවිච්චි කළ නිසාත්, ඔවුන් SLT පාවිච්චි කළ නිසාත්ය. එදා ඔවුන්ගේ connection stable ය, අපේ connection බාල ඒවාය.
    එදා ඔවුන් කතා කළේ SLT ඔවුන්ට නොමිලේ අන්තර්ජාලය ලබා දෙන සේය. Dialog එක ජනතාව සූරා ගෙන කන බව ඔවුන් එදා කීවේය.
    තත්වය මෙසේ වූවත් අපි ඩයලොග් සමග සිටියෙමු.
    අද තත්වය හාත් පසින්ම වෙනස්ය.ඔවුන්ගේ අධිවේගි සම්බන්ධතාවයේ වේගය ඩයලොඩ් edge signals වලත් පවතී.SLT තාමත් දෙන්නේ dyanamic IP ය. නමුත් ඩයලොග් static IP ලබා දී ඇත.SLT peo tv ගන්නවාට ව්ඩා Dialog tv ගන්න එක ලාභ බව ඕනෑම ඇස්කන් ඇති අයෙකුට වැටහේ...
    අද ඔවුන්ගේ SLT සමාගම අලුත් පැකේජ කිහිපයක් හදුන්වා දී ඇත. ඒවා දකින විට.......:baffled:
    එදා ඔවුන්ට dialog sux ය. අපි ඇස් කන් වසා බලා සිටියෙමු. අද ඔවුන්ට SLT sux වී ඇත. අපිට dialog එදාටත් වඩා හොඳය.:D

    - හුදෙක් ෆන් එක සඳහා පමණක් ලියූ බව සලකන්න :) ;) -


    Dialog rox tamai, bt machan, ADSL side eken baladdi, dialog ekata static denna wela tienne, SLT nisama tamai. SLT eken ganna leased line ekenma tama Dialog static lines denne.. :p :p

    Tawa company ekak awit competition ekak enakan, SLT mehemma tamai. mata sure.. :P:P:P:P:P
     

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    SLT කියන්නෙ ගේම් ගහන උන්ට හොදම පැකේජ් එක බන්.. අනිත් උන්ගෙ පින්ග් එක අහස උසට නෙ!! ගූ 70යි
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    SLT කියන්නෙ ගේම් ගහන උන්ට හොදම පැකේජ් එක බන්.. අනිත් උන්ගෙ පින්ග් එක අහස උසට නෙ!! ගූ 70යි

    nop, dialog wimax walath ping eka ela..
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඇත්ත කථා කිරීමෙන් මා වෙනුවෙන්, මාගේ අම්මාට මෙන්ම ඔබ වෙනුවෙන්, ඔබේ අම්මාට ද මෙවැනි තත්වයක් උරුම වනු ඇත.........

    ----------------------------------------------------
    ----- || මෙන්න ඇත්ත || -----
    ne6gqr.jpg

    ----------------------------------------------------
    ----- || මෙන්න එහි ප්‍රථිඵලය || -----
    2zqx6bd.jpg

    ----------------------------------------------------

    එලකිරිය යනු ඇත්ත කථා කිරීමට තරම් සුදුසු තැනක් නොවේ................. ද?