Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
SLTFiber - Disable sltgo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් මේක දකින්නෙ මේ විදියට,

අංක1: අපි සල්ලි ගෙවල කනෙක්ෂන් එකක් අරගෙන තියෙනව, ඒකෙන් SLT GO එක එයාල මාකට් කරල එයාලගෙ කනෙක්ෂන් මිනිස්සුන්ට දෙනව. එයිට අමතරව SLT GO කියල ප්‍රීපේඩ් කාඩ් හරි මොනව හරි විකුණනව නේද මුං? එතකොට ඒව කෙනෙක්ට සල්ලි දීල අරගෙන SLT GO Network එකෙන් ඉන්ටර්නෙට් ගන්න පුලුවං. එතකොට අපි සල්ලි ගෙවල, ටෙලිෆෝන් එකට වෙනම තව රෙන්ටල් එකකුත් ගෙවල උන්ගෙ වයිෆයි එකක් අපි බ්‍රෝඩ්කාස්ට් කරනව. එතකොට ඒකෙන් උං තව හම්බකරනව ඒව වෙනම විකුණල. මේක නම් ගොඩක් Unethical දෙයක් විදියට මම දකින්නෙ.

අංක 2: ෆයිබර් කනෙක්ෂන් තියෙන අයට මේක අදාළ නෑ. ඒත් ADSL වගේ කනෙක්ෂන් වලට මේ GO Community එක දෙනව නම් මේක සෑහෙන අදාළයි. මොකද SLT එකෙන් උපරිම දෙන්නෙ 16Mbps Bandwidth එකක් ADSL Connection වලට. ඒත් 75%කට එයා යූසර් බේස් එකකට ඒ ස්පීඩ් එකටම යන්න බැරිවෙනව කනෙක්ෂන් එකේ කොලිටි එක නිසා. බොහෝ දෙනෙක්ට යන්න පුලුවන් 6-12Mbps තමයි උපරිම. එකොට ඒක අස්සෙ තව GO එකෙනුත් යන්න ගත්තම අනිවාර්යෙන්ම ඉන්ටර්නෙට් ස්පීඩ් එකට බාධාවක් වෙනව.

අංක 3: මේකත් හරියට අර සල්ලි ගෙවල ගන්න පියෝ ටීවි කනෙක්ෂන් එකේ ටෙලිකම් එකෙන් ඇඩ් දානව වගේ Unethical වැඩක් මම දකින විදියට. මොකද මුදලක් ගෙවල පාවිච්චි කරන සර්විස් එකක මෙහෙම දේවල් කරන්න හොඳ නෑ කියන තැන මම ඉන්නෙ.

අංක 4: මෙන්න මේක තමයි ප්‍රධානම දේ, ඔය සර්විස් එක මේ විදියට කරනව නම් හරියටම හරි. අපේ කනෙක්ෂන් එක උං විකුණල වෙනම සල්ලි හම්බකරනව නම්. ඒ එන මුදලෙන් කොටසක් හෝ එයිට සමාන ඩේට ප්‍රමාණයක් අපිට එකතු වෙනව නම් මේකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට හැමෝටම මේකෙන් වැඩක් වෙනව.

අංක 5: මේ මොනව වුණත් තමන් අකමැති දෙයක් තමන්ට ඩිසේබල් කරගන්න අයිතිය දෙන්න ඕන.

පසුව ලියමි:

https://slt.lk/go/activate-prepaid-wi-fi-access

මෙන්න මුං ඒව විකුණන හැටි. පැයට රුපියල් 70යි. මේ වගේ වැඩ සාධාරණිකරනය කරන්න එපා.

[QUOTE="sithija.h, post: 26830430, member: 144967"] [SIZE=5]මම නම් මේක දකින්නෙ මේ විදියට, අංක1: අපි සල්ලි ගෙවල කනෙක්ෂන් එකක් අරගෙන තියෙනව, ඒකෙන් SLT GO එක එයාල මාකට් කරල එයාලගෙ කනෙක්ෂන් මිනිස්සුන්ට දෙනව. එයිට අමතරව SLT GO කියල ප්‍රීපේඩ් කාඩ් හරි මොනව හරි විකුණනව නේද මුං? එතකොට ඒව කෙනෙක්ට සල්ලි දීල අරගෙන SLT GO Network එකෙන් ඉන්ටර්නෙට් ගන්න පුලුවං. එතකොට අපි සල්ලි ගෙවල, ටෙලිෆෝන් එකට වෙනම තව රෙන්ටල් එකකුත් ගෙවල උන්ගෙ වයිෆයි එකක් අපි බ්‍රෝඩ්කාස්ට් කරනව. එතකොට ඒකෙන් උං තව හම්බකරනව ඒව වෙනම විකුණල. මේක නම් ගොඩක් Unethical දෙයක් විදියට මම දකින්නෙ. අංක 2: ෆයිබර් කනෙක්ෂන් තියෙන අයට මේක අදාළ නෑ. ඒත් ADSL වගේ කනෙක්ෂන් වලට මේ GO Community එක දෙනව නම් මේක සෑහෙන අදාළයි. මොකද SLT එකෙන් උපරිම දෙන්නෙ 16Mbps Bandwidth එකක් ADSL Connection වලට. ඒත් 75%කට එයා යූසර් බේස් එකකට ඒ ස්පීඩ් එකටම යන්න බැරිවෙනව කනෙක්ෂන් එකේ කොලිටි එක නිසා. බොහෝ දෙනෙක්ට යන්න පුලුවන් 6-12Mbps තමයි උපරිම. එකොට ඒක අස්සෙ තව GO එකෙනුත් යන්න ගත්තම අනිවාර්යෙන්ම ඉන්ටර්නෙට් ස්පීඩ් එකට බාධාවක් වෙනව. අංක 3: මේකත් හරියට අර සල්ලි ගෙවල ගන්න පියෝ ටීවි කනෙක්ෂන් එකේ ටෙලිකම් එකෙන් ඇඩ් දානව වගේ Unethical වැඩක් මම දකින විදියට. මොකද මුදලක් ගෙවල පාවිච්චි කරන සර්විස් එකක මෙහෙම දේවල් කරන්න හොඳ නෑ කියන තැන මම ඉන්නෙ. අංක 4: මෙන්න මේක තමයි ප්‍රධානම දේ, ඔය සර්විස් එක මේ විදියට කරනව නම් හරියටම හරි. අපේ කනෙක්ෂන් එක උං විකුණල වෙනම සල්ලි හම්බකරනව නම්. ඒ එන මුදලෙන් කොටසක් හෝ එයිට සමාන ඩේට ප්‍රමාණයක් අපිට එකතු වෙනව නම් මේකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට හැමෝටම මේකෙන් වැඩක් වෙනව. අංක 5: මේ මොනව වුණත් තමන් අකමැති දෙයක් තමන්ට ඩිසේබල් කරගන්න අයිතිය දෙන්න ඕන. පසුව ලියමි: [URL]https://slt.lk/go/activate-prepaid-wi-fi-access[/URL] මෙන්න මුං ඒව විකුණන හැටි. පැයට රුපියල් 70යි. මේ වගේ වැඩ සාධාරණිකරනය කරන්න එපා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom