ow matath hitenne ape data kepenne nethi unata SLT eke ape electricity use karala wena ayata internet dele profit hoyanawa ape consent ekak nethuwa.. hari nam karwu hari ape rouer eken SLT GO use kaloth e router eke owner ge bill ekata SLT eken yam mudalak adu wenna oni pita ayata internet denna electricty ussage eata. SLT ekata ehema karanna puluwanda legal side danna kenek denna me gena ?
ඔකේ අරමුණ එක නෙමෙයි
හැමතැනකම wifi තියෙන නෙට්වර්ක් එකක් හදන එක
ඔය ගිය දුර කොහෙහරි මොබයිල් සිග්නල් නැ එක්කෝ ස්ලෝ එක්කෝ ඩේට නැ
එත් ගෝ එක තියෙනවා නම් WIFI වලින් කනෙක්ට් වෙන්න පුළුවන් ඔයාගේ ගෙදර SLT කනෙක්ෂන් එකෙන්
මේක ට්‍රැවල් කරන අයට කොහේ හරි ගමනක් ගියාම සැහෙන්න වටිනවා
මේ වගේ සේවාවකිනුත් සල්ලි හොයන්න හදන්න එපා ගොබ්බයො වගේ
හරියට අපේ එවුන් ටොරන්ට් යුස් කරනවා වගේ
බාගෙන ටක් ගාලා ස්ටොප් කරනවා
SLT එකත් මහ ගොන් වැඩක් තමයි කරේ ලංකාවේ උන්ට මේ වගේ feature 1ක් දීලා. Win-Win situation එකක් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති, community එක concern 1ක් නැති ලංකාව වගේ කළු කැත ගොබ්බයින්ට ඕව හරියන නෑ. කතාවට විතරයි system change.
නිතර travel කරන උන් ලෝකේ වටේ යනවා hotel වලට ගෙවන නැතුව couchsurfing නිසා. ඒ වගේ concept අපේ හන මිටි ගොඩවල් එක්ක කරන්න බෑ.
මේ feature එක නිසා උඹටත් ගෙදරින් පිට ඉන්න වෙලාවට internet පාවිච්චි කරන්ඩ පුළුවන්නේ ඉතින් කීවාම. මට එහෙම නැති උනාට කමක් නෑ (ගෙදර package එකේ data ඉතුරු උනත් කමක් නෑ, වෙන තැනක ඉද්දි mobile data ගියත් කමක් නෑ) මේ feature එක අයින් කරලා අනිත් උන් මගේ router එකට connect වෙන එක නවත්තන්ඩ ඕන. ඒ කරලා SLT Go එකට කෙලවන්ඩ ඕන කියන උන් තමයි ඉන්නේ.
මන් කිව්වේ මේ thread එක දාපු කෙනා ගැන නෙවෙයි, common situation එක.
මේක හරියට හරි ලංකාවේ එවුන්ගේ නම් මාර කුහක කමක් තියෙන්නේ
මේ අලුත් පරම්පාරාවේ කොල්ලෝ ගොඩක් එහෙමයි
අඩු ගානේ පාරේ ඉන්න හිගන්නෙක්ට රු 20 දෙන්නේ නැ