SLTMobitel Data-Free වැලන්ටයින් දිනයක් සමරන්න !

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    වැඩ බං,මගේ මොබිටෙල් එකේ සල්ලිත් නෑ ,data ත් නැ,ඒ උනාට අව්ලක් නැතුව use කරන්න පුළුවන්,.මචං පුලුවන්නම් ටෙලිග්‍රෑම් grup ටිකක් pm කරපංකෝ, ටීවී සිරියස්, ෆිල්ම් තියෙන එකක්
    @spy__the oken the spy tv series eka download krnna try kra. 1st episode eka download krla data balance check krama 400mb kapila. ube wadanan download krganin mchn.
    t.me/psarips
    t.me/RickyMoviesChannel

    mn save krla thiwna godak channel copyright wadila disable wela bn. uda ewin try krla balanna.
     
    Last edited:
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    @spy__the oken the spy tv series eka download krnna try kra. 1st episode eka download krla data balance check krama 400mb kapila. ube wadanan download krganin mchn.
    t.me/psarips
    t.me/RickyMoviesChannel

    mn save krla thiwna godak channel copyright wadila disable wela bn. uda ewin try krla balanna.
    thanx machn
     
    • Like
    Reactions: anchor14

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    උබට sure ද බන්. fiber line එකට කැපෙනවා නේද?
    මචං මේක පුළුවන් මොබිටෙල් සිම් වලට විත්රයි.මුන්ගේ අලුත් නම ත්මා slt මොබිටෙල්.slt කාල්ල අයින් කරාම නිකන්ම මොබිටෙල් ,එක නිසා මොබිටෙල් වලට වීත්‍රයි ඕක පුළුවන්.ගොඩක් උන් පටලවාගෙන ඉන්නේ මුන්ගේ නම නිසා ,අන්තිමට ගෙදර තියෙන ටෙලිකොම් එකේ data ටීක ඉවරයි
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔව් ,මොබිටෙල් විතරයි,ගොඩක් උන් මේක පටලවාගෙන ඉන්නේ මුන්ගේ මේ අලුත් නම නිසා ,Sri lanka ටෙලිකොම් මොබිටෙල් කියලා තියෙන්නේ,
    na mama ahuwa denawa kiwwa slt
    mage nm kaune na thawama
    hbyy slow fiber welath
     
    • Like
    Reactions: Phonemy