Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SLTMobitel, Unlimited Packages - FUP Removed?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FUP නැති Unlimited පැකේජ් තියනවා හැබැයි ඒ හැම එකේම ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නෙ.

ඩයලොග් එකේ 8Mbps එකක් තියනවා. මේකෙ Teams/Google meet/Zoom වලට ලිමිට් එක ඇප්ලයි වෙන්නෙ නැහැ. ඒක උන් කියලා නැහැ ඒ උනාට මුන්ගෙ 2Mbps unlimited එකෙන් උනත් 7-8 දෙනා ඉන්න Zoom call එහෙම කිසිම අවුලක් නැතිව වැඩ කරනවා

SLT එකේ 20Mbps Unlimited එක තියනවා, (ඒක අලුතෙන් දෙන්නෙ නැහැ) ඒකෙ ගාන ඩයලොග් එකට වඩා වැඩයි හැබැයි Team/meet/Zoom වලට එහෙමත් අර ස්පීඩ් එක බලපානවා. ඩයලොග් වලට වඩා Interruption එනවා කෝල් වලට

ප්රශ්නෙ තියන්නෙ පැකේජ් වලටත් වඩා Fibre එකේ තියන රිලයබිලිටි එක. ඒක නිසා තමයි SLT එවුන්ට ලොකු මොනොපොලි එකක් තියෙන්න හේතුව. තව ගොඩක් දෙනා හිතන්නෙ නැති දෙයක් තියනවා SLT එකක් ගත්තම ඒක අයින් කරන්නෙ නැහැ ගොඩ දෙනෙක් මොකද ඒක කේබල් ඇදලා එහෙම කරලා තියන නිසා

නමුත් ඩයලොග් වල එහෙම වයර්ලස් රවුටරේ නිසා ඕන වෙලාවක ඒක අයින් කරලා වෙන එකකට යන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 30867355, member: 494668"] FUP නැති Unlimited පැකේජ් තියනවා හැබැයි ඒ හැම එකේම ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නෙ. ඩයලොග් එකේ 8Mbps එකක් තියනවා. මේකෙ Teams/Google meet/Zoom වලට ලිමිට් එක ඇප්ලයි වෙන්නෙ නැහැ. ඒක උන් කියලා නැහැ ඒ උනාට මුන්ගෙ 2Mbps unlimited එකෙන් උනත් 7-8 දෙනා ඉන්න Zoom call එහෙම කිසිම අවුලක් නැතිව වැඩ කරනවා SLT එකේ 20Mbps Unlimited එක තියනවා, (ඒක අලුතෙන් දෙන්නෙ නැහැ) ඒකෙ ගාන ඩයලොග් එකට වඩා වැඩයි හැබැයි Team/meet/Zoom වලට එහෙමත් අර ස්පීඩ් එක බලපානවා. ඩයලොග් වලට වඩා Interruption එනවා කෝල් වලට ප්රශ්නෙ තියන්නෙ පැකේජ් වලටත් වඩා Fibre එකේ තියන රිලයබිලිටි එක. ඒක නිසා තමයි SLT එවුන්ට ලොකු මොනොපොලි එකක් තියෙන්න හේතුව. තව ගොඩක් දෙනා හිතන්නෙ නැති දෙයක් තියනවා SLT එකක් ගත්තම ඒක අයින් කරන්නෙ නැහැ ගොඩ දෙනෙක් මොකද ඒක කේබල් ඇදලා එහෙම කරලා තියන නිසා නමුත් ඩයලොග් වල එහෙම වයර්ලස් රවුටරේ නිසා ඕන වෙලාවක ඒක අයින් කරලා වෙන එකකට යන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom