SLTMobitel, Unlimited Packages - FUP Removed?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    ෆ්ලෑෂ් 25 නං පැය 2ක් tv බැලුවොත් ඉවරයි. PC එකෙන් shape එකේ web browsing විතරක් කරොත් දවසම පුළුවන්. CCTV ත් down වෙන නිසා එපාවෙලා බන් ඉන්නේ හරි හමන් package එකක් නැතුව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    පැකේජ් තියෙන උන් ටෙස්ට් කරලම බලපල්ලා..වෙන බලන්න විදියක් නෑනේ.
     
    • Haha
    Reactions: Asmodeus

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    July 3 දැම්මෙ. තාම නැහැනෙ. එපා වෙනව... කැන්සල් කරල දාන්න හිතිල තියෙන්නෙ.
    මොකක්ද බන් උබල අවුරුදු ගානක් එකේ ගෑස් බල බල හිටියා, ඒත් මාසයක් දෙකක් ඉවසන්න බැරිද ඕක එනකම්?
     
    • Like
    Reactions: scorp12

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,871
    113
    boru ban. un ehema karanne neh. horunta owa karanna hithenne neh.
    SLT FUP witharak neme, VPN use karannat be. e madiwata taxes enakota tawath expensive. Starlink tama hodama option eka.
    VPN use karanna be? Puluwan. Kohomada kiyala kiwwoth ithin okun okath block karanawa.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,871
    113
    ෆ්ලෑෂ් 25 නං පැය 2ක් tv බැලුවොත් ඉවරයි. PC එකෙන් shape එකේ web browsing විතරක් කරොත් දවසම පුළුවන්. CCTV ත් down වෙන නිසා එපාවෙලා බන් ඉන්නේ හරි හමන් package එකක් නැතුව.
    mata penne umbage data use karanne allapu gedara eun.
     
    • Like
    Reactions: san2d3

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Speed at FUP Download/Upload2/1 Mbps

    ඔය සයිට් එකෙ තියෙන්නෙ
    ටෙස්ට් කරල බලන්න ටෙරබයිට් 2 ෆයිල් ඩවුන්ලොඩ් ටිකක් දීපල්ල
    මාසෙ අග නිසා ට්‍ර්‍යි කරන්න
     
    • Like
    Reactions: Yin And Yang

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,871
    113
    Speed at FUP Download/Upload2/1 Mbps

    ඔය සයිට් එකෙ තියෙන්නෙ
    ටෙස්ට් කරල බලන්න ටෙරබයිට් 2 ෆයිල් ඩවුන්ලොඩ් ටිකක් දීපල්ල
    මාසෙ අග නිසා ට්‍ර්‍යි කරන්න
    masekata 2TB walin uba monawa karanwada ban?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    maniya ithin me tikema gema illapu hinda mokakhari uta karala denna athi me dawas tikata :ROFLMAO:

    *mama aye 1TB eken 25GB Flash ekata move una redda. aduma pandara tika hari hambena nisa. neththam 20 withara weddi package eka iwarai. uke unlimited munge
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    mata penne umbage data use karanne allapu gedara eun.
    අනේ මන්ද බන්. :( website browsing කරන වෙලාවට යන්නෙම නැ . video stream වෙන මොනවාහරි දැම්මම ඩබල් ට්‍රිපල් යනවද කොහෙද. TV එකත් 720p දාල තියෙන්නේ.
     
    • Sad
    Reactions: remoteworkerlanka

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    අනේ මන්ද බන්. :( website browsing කරන වෙලාවට යන්නෙම නැ . video stream වෙන මොනවාහරි දැම්මම ඩබල් ට්‍රිපල් යනවද කොහෙද. TV එකත් 720p දාල තියෙන්නේ.
    ochchcara oni ne, mage gate eke CCTV camera deka Cloud ON kaloth Flash eke 25 GB iwara wenne dawal 1-2 weddi 🤮 :ROFLMAO:

    Xd6graT.png