slvlog_දෙවන_පරිච්චේදය!!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    slvlog_දෙවන_පරිච්චේදය!!

    මේක ඉවර නෑ, තව තියනවා :rofl:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මම හිතුවට වඩා කලින් මූ ආවා. මම හිතුවා මූ 2020 කිට්ටු වෙලා කාගෙන් හරි කන්ට්‍රෑක්ට් එකක් අරගෙන මඩ කුට්ටි පිටින් ලෑස්ති කරන් ගහවි කියලා.

    මූ මෙච්චර ඉක්මනට එන්න හේතු දෙකක් තියෙනවා.

    1. මඩ කන්ට්‍රෑක්ට් එක එනකම් ජීවත් වෙන්න සල්ලි ටිකක් ඕන කරන්න ඇති. වටෙන්ම කන පුරුද්දනෙ තියෙන්නෙ.
    2. මඩ කන්ට්‍රෑක්ට් එක ඉක්මනින්ම හම්බ වෙන්න ඇති.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    හ්ම්ම් එළ එළ..අනිත් උන්ගේ වගේම ජෙප්පොන්ගේ හෙළුවත් ඉස්සර වගේ එළි කරානම් නියමයි:yes:.

    උබ මුගේ ඒවා බලනවද? මොකෝ හිතන්නේ. මු කාටහරි කත අදිනවද? මු හැමෝටම ගහනවනේ බන්.:confused:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හ්ම්ම් එළ එළ..අනිත් උන්ගේ වගේම ජෙප්පොන්ගේ හෙළුවත් ඉස්සර වගේ එළි කරානම් නියමයි:yes:.

    ආදරෙයි අහස තරම්, උඹ තමයි ඉතින් නොවැරදීම මගේ ත්‍රෙඩ් බම්ප් කරලා දෙන්නේ..:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මිනිහ තට්ටෙත් ගාගෙනම ඇවිල්ල , ආයෙත් බැන්නෑකි තට්ට නාකියල කියල:yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    ලොල් මිනිහ තට්ටෙත් ගාගෙනම ඇවිල්ල , ආයෙත් බැන්නෑකි තට්ට නාකියල කියල:yes:

    අනුරයා සල්ලි මිටියක් දුන්නද දන්නේ නැහැ.අන්තිම කාලේදී ඌට නේද මෙයා කඩේ ගියේ..:rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ලොල් මිනිහ තට්ටෙත් ගාගෙනම ඇවිල්ල , ආයෙත් බැන්නෑකි තට්ට නාකියල කියල:yes:
    නිකන් ෆිල්ම් එකක වගේ. මේ පාර නම් ටිකක් තග් පෙනුමක් තියනවා :P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනුරයා සල්ලි මිටියක් දුන්නද දන්නේ නැහැ.අන්තිම කාලේදී ඌට නේද මෙයා කඩේ ගියේ..:rofl:

    හ්ම්ම් එළ එළ..අනිත් උන්ගේ වගේම ජෙප්පොන්ගේ හෙළුවත් ඉස්සර වගේ එළි කරානම් නියමයි:yes:.

    ඔය දාල තියන වීඩියෝ එකත් උගේම එකක්නේ බන්. දැන් කෝකද අපි පිළිගන්න ඕන,:sorry: මු අනුරයට කඩේ යනවා කියලද, නැත්නම් ජෙප්පන්ගේ හෙළුව එලි කරනවා කියලද? හරියට කියපන්කො :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරයා සල්ලි මිටියක් දුන්නද දන්නේ නැහැ.අන්තිම කාලේදී ඌට නේද මෙයා කඩේ ගියේ..:rofl:

    :yes::yes: අනුරටයි පොන්න රනිලටයි තමා කඩේ ගියෙ

    නිකන් ෆිල්ම් එකක වගේ. මේ පාර නම් ටිකක් තග් පෙනුමක් තියනවා :P

    මිනිහ හොද අඩවුවකට ලැස්ති වෙනව වගේ තට්ටෙ ගාල ඇවිල්ල තියෙන්නෙ නම් හොද කුට්ටියකට... :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සර තිබ්බ බොරුකොන්ඩේ නැතිවෙලා වගේ :rofl:

    මොනවා වුනත් ලංකාවේ ජඩ දේශපාලනේ ජඩ වැඩ ගැන එලිකරපු මිනිස්සුන්ට මුන්ගේ නිරුවත පෙන්නපු වැඩසටහනක් :yes:

    මටනම් මුගේ කඩේ යාමක් පෙනුනේ නම් නැ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;23672329 said:
    ඉස්සර තිබ්බ බොරුකොන්ඩේ නැතිවෙලා වගේ :rofl:

    මොනවා වුනත් ලංකාවේ ජඩ දේශපාලනේ ජඩ වැඩ ගැන එලිකරපු මිනිස්සුන්ට මුන්ගේ නිරුවත පෙන්නපු වැඩසටහනක් :yes:

    මටනම් මුගේ කඩේ යාමක් පෙනුනේ නම් නැ .

    කඩේ යාමක් :yes::yes: නැත්තන් කොහෙන්ද ලoකාවෙත් නැති මනුස්සයට දේශපාලන තොරතුරු??? කවුරුහරි දෙන්ඩ ඔනෙ.. පත්තරවල යන ඒව බලල කියනව නෙමේනෙ අනිව කාගේ හරි කොන්ත්‍රාත් එකක් බොහෝ විට මoගලගෙ ගෝලයෙක්..ගොඩක් වෙලාවට unp එකේ ඇතුලෙ කතාවෙන දේවල් කියුව ඒව හරියටම හරි ගියා.. ඒක නිසා බොහෝවිට මoගලම තමයි මූව මෙහෙයවන්නෙ..
     
    Last edited: