මම හිතුවට වඩා කලින් මූ ආවා. මම හිතුවා මූ 2020 කිට්ටු වෙලා කාගෙන් හරි කන්ට්රෑක්ට් එකක් අරගෙන මඩ කුට්ටි පිටින් ලෑස්ති කරන් ගහවි කියලා.
මූ මෙච්චර ඉක්මනට එන්න හේතු දෙකක් තියෙනවා.
1. මඩ කන්ට්රෑක්ට් එක එනකම් ජීවත් වෙන්න සල්ලි ටිකක් ඕන කරන්න ඇති. වටෙන්ම කන පුරුද්දනෙ තියෙන්නෙ.
2. මඩ කන්ට්රෑක්ට් එක ඉක්මනින්ම හම්බ වෙන්න ඇති.

ආදරෙයි අහස තරම්, උඹ තමයි ඉතින් නොවැරදීම මගේ ත්රෙඩ් බම්ප් කරලා දෙන්නේ..හ්ම්ම් එළ එළ..අනිත් උන්ගේ වගේම ජෙප්පොන්ගේ හෙළුවත් ඉස්සර වගේ එළි කරානම් නියමයි.

ආදරෙයි අහස තරම්, උඹ තමයි ඉතින් නොවැරදීම මගේ ත්රෙඩ් බම්ප් කරලා දෙන්නේ..![]()



ලොල් මිනිහ තට්ටෙත් ගාගෙනම ඇවිල්ල , ආයෙත් බැන්නෑකි තට්ට නාකියල කියල![]()

නිකන් ෆිල්ම් එකක වගේ. මේ පාර නම් ටිකක් තග් පෙනුමක් තියනවාලොල් මිනිහ තට්ටෙත් ගාගෙනම ඇවිල්ල , ආයෙත් බැන්නෑකි තට්ට නාකියල කියල![]()

අනුරයා සල්ලි මිටියක් දුන්නද දන්නේ නැහැ.අන්තිම කාලේදී ඌට නේද මෙයා කඩේ ගියේ..![]()
හ්ම්ම් එළ එළ..අනිත් උන්ගේ වගේම ජෙප්පොන්ගේ හෙළුවත් ඉස්සර වගේ එළි කරානම් නියමයි.
මු අනුරයට කඩේ යනවා කියලද, නැත්නම් ජෙප්පන්ගේ හෙළුව එලි කරනවා කියලද? හරියට කියපන්කො 
අනුරයා සල්ලි මිටියක් දුන්නද දන්නේ නැහැ.අන්තිම කාලේදී ඌට නේද මෙයා කඩේ ගියේ..![]()

අනුරටයි පොන්න රනිලටයි තමා කඩේ ගියෙ නිකන් ෆිල්ම් එකක වගේ. මේ පාර නම් ටිකක් තග් පෙනුමක් තියනවා![]()



මරුසිරා;23672329 said:ඉස්සර තිබ්බ බොරුකොන්ඩේ නැතිවෙලා වගේ
මොනවා වුනත් ලංකාවේ ජඩ දේශපාලනේ ජඩ වැඩ ගැන එලිකරපු මිනිස්සුන්ට මුන්ගේ නිරුවත පෙන්නපු වැඩසටහනක්
මටනම් මුගේ කඩේ යාමක් පෙනුනේ නම් නැ .

නැත්තන් කොහෙන්ද ලoකාවෙත් නැති මනුස්සයට දේශපාලන තොරතුරු??? කවුරුහරි දෙන්ඩ ඔනෙ.. පත්තරවල යන ඒව බලල කියනව නෙමේනෙ අනිව කාගේ හරි කොන්ත්රාත් එකක් බොහෝ විට මoගලගෙ ගෝලයෙක්..ගොඩක් වෙලාවට unp එකේ ඇතුලෙ කතාවෙන දේවල් කියුව ඒව හරියටම හරි ගියා.. ඒක නිසා බොහෝවිට මoගලම තමයි මූව මෙහෙයවන්නෙ..