dan dawasata 300 neme 450. ubata ita wada hodai budget ekata dapan
මචං එහෙනම් ලක්ෂ 2 වගේ දීලා පරණ එකක් ගන්න බලපන්. එට වඩා ගානකට යන්න එපා. උබ ඕකෙන් ලාබයක් බලපොරෝත්තුවෙන්වන්ම්.
ඔක්කොටම වඩා හොද උබ වැඩක් නැති වෙලාවට රෑට හයර් කරපන් පයක් 2ක් විතර.
තව උදේට වැඩට යනගමන් හයර් එකෙක් සෙට් කරගනින්.
සමහර උන් ඉන්නව රෑට විතරක් දුවලා 2000 විතර හොයන් උන්
mama business ekak karanawa (repair center ekak) itin mata no time a nisai tawa gaanak enna mayka karanne wena ekek dammala
anyway thanks
එල එහෙනම් උබේ අදසසත් හොදයි. වාහනේ පරිස්සම් කරන එකෙක්ට දීපන්
ගංජා ගහන උන්ට එහෙම දෙන්නේ එපා.
දීලා එවරවෙලා ටච් එකේ හිටහන, කුඩු ගංජා කසිප්පු ඇද්දොත් උබත් ගස්. සල්ලිත් නහ