Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Small Business Online{Start as a Beginner}
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩ දවසකින්

මේදවස් වල ගොඩක් වැඩ එකයි නිකන් එන්න වත් බේරී උනේ

මම හිතන්නේ ගොඩක් දෙනාට මේ English තේරෙන්නේ නැතිවෙයි

නමුත්

මචන් සිංහලෙන් ඔය site එකේ මොකවත් නැහැ

නමුත් මම කියන්නම් English හොදට තියෙන්න ඕන නැහැ වෙලා ගියාට කමක් නැහැ English කතා කරන්න ඔනවෙන්නේ නෑ

ටිකක් තේරුම් ගන්නත් ලියන්නත් තමයි අවශ්‍ය වෙන්නේ මොකද

video අහන්නත් , Post කියවන්නත් , තවත් කෙනෙක්ට comment එකක් දෙන්නත් ඕන අනික

අපේ මේ පළමු භාෂාව නෙවෙයිනේ

අපිටවගේද රට එවුන්ට

නිතරම කතා කරන්නේ English, ගෙදරදී, යාලුවෙක් එක්ක, කඩයට ගියත්, Everything in English

අපිට කොහෙදිවත් එහෙම නොවෙන්න පුළුවන්

අපි මොකටද එහෙම English කතා කරන්නේ

හැමදේම සිංහලෙන් පුළුවන් නේ

මේවගේ දේවල් වලදී English ටිකක් ඉගෙන ගන්න වෙනවා

මම කියන්නේ ටිකක් English දන්නවනම් මේ site එකත් එක්ක join උනාම සියල්ල English වලින් කරනකොට

නිතරම කියවනකොට, නිතරම අහනකොට, කියව තේරුම් ගෙන නැවතත් ලියනකොට

අපිට නොදනිම English අපි ඉගෙන ගෙන ඉවරයි

මටත් එහෙම කාලයක් තිබුන ඇත්තම කියනවනම්

මගේ about us page එක ලියන්න තේරෙන්නේ නැහැ කොහොම හරි ගැට ගහගෙන ඉදිරියටම ගිය

එකයි මම කියන්නේ අවශ්‍යතාවයක්, උවමනාවක්, සහ කැපවීමයි තියේනම් පස්ස ගහන්න එපා

අදම යන්න කියල මම කියන්නේ

ඕන කෙනෙකුට මම උදව් කරනවා,

මෙකියනදෙවල් තේරෙන්නේ නැතිනම්

සරලව මොදද්ද මෙකියන්නේ කියල දෙන්නම්

මොකද අපි වෙනත් රටවල් වල ඉන්න යාලුවන්ටත් technical/SEO/Marketing/webdesign වගේ දේවල් ගැන උදව් කරනවා එකෙන් අපිට site එකේ rank වෙන්න පුළුවන්

කවුරු හරි ඉන්නවනම් account එක හදල Elakiriye PM එකට message එකක් දන්නා user id එක කියල

මුලිනම මම කියන්නේ free account එකක් හදාගෙන තෙරෙන්නේ නැතිදෙයක් තියේනම් (Userid )PM කරන්න

ඊට පස්සේ මම ඒ site එකෙන් PM හරහා අවශය උපදෙස් ගන්න පුළුවන්

කැමති අය ඉන්නවනම් මේ tutorial වලට සහබාහි වෙන්න, තේරෙන්නේ නැතිනම් විතරක් මට ලියන්න

මෙහෙම කිව්වම සමහර ආපු අයත් එහෙමයි හැමදේම අහනවා එහෙම වෙන්න ඕන නැහැ දන්නේ නැති දෙයක් තියේනම් ව්තරක් අහනවනම් මම ගරු කරනවා මමත් ගොඩක් වැඩ

ඔයාට අවම බලන්න පුළුවන් කොච්චර online ද අපි ඉන්නේ කියල

එහෙනම් දැනට ඇති ගොඩක් දේවල් ලිව්වා ටිකක් අමාරුයි

ඕනෑම දෙයක් තියේනම් PM කරපන්

අනෙමචන් BUMP එකක් දල පලයන් අපේ අනිත් අයටත් මේගැන දැනගන්න

[QUOTE="liyan123, post: 24808136, member: 568668"] [B]ගොඩ දවසකින් [/B] [B]මේදවස් වල ගොඩක් වැඩ එකයි නිකන් එන්න වත් බේරී උනේ [/B] [B] මම හිතන්නේ ගොඩක් දෙනාට මේ English තේරෙන්නේ නැතිවෙයි නමුත් මචන් සිංහලෙන් ඔය site එකේ මොකවත් නැහැ නමුත් මම කියන්නම් English හොදට තියෙන්න ඕන නැහැ වෙලා ගියාට කමක් නැහැ English කතා කරන්න ඔනවෙන්නේ නෑ ටිකක් තේරුම් ගන්නත් ලියන්නත් තමයි අවශ්‍ය වෙන්නේ මොකද video අහන්නත් , Post කියවන්නත් , තවත් කෙනෙක්ට comment එකක් දෙන්නත් ඕන අනික අපේ මේ පළමු භාෂාව නෙවෙයිනේ අපිටවගේද රට එවුන්ට නිතරම කතා කරන්නේ English, ගෙදරදී, යාලුවෙක් එක්ක, කඩයට ගියත්, Everything in English අපිට කොහෙදිවත් එහෙම නොවෙන්න පුළුවන් අපි මොකටද එහෙම English කතා කරන්නේ හැමදේම සිංහලෙන් පුළුවන් නේ මේවගේ දේවල් වලදී English ටිකක් ඉගෙන ගන්න වෙනවා මම කියන්නේ ටිකක් English දන්නවනම් මේ site එකත් එක්ක join උනාම සියල්ල English වලින් කරනකොට නිතරම කියවනකොට, නිතරම අහනකොට, කියව තේරුම් ගෙන නැවතත් ලියනකොට අපිට නොදනිම English අපි ඉගෙන ගෙන ඉවරයි මටත් එහෙම කාලයක් තිබුන ඇත්තම කියනවනම් මගේ about us page එක ලියන්න තේරෙන්නේ නැහැ කොහොම හරි ගැට ගහගෙන ඉදිරියටම ගිය එකයි මම කියන්නේ අවශ්‍යතාවයක්, උවමනාවක්, සහ කැපවීමයි තියේනම් පස්ස ගහන්න එපා අදම යන්න කියල මම කියන්නේ ඕන කෙනෙකුට මම උදව් කරනවා, මෙකියනදෙවල් තේරෙන්නේ නැතිනම් සරලව මොදද්ද මෙකියන්නේ කියල දෙන්නම් මොකද අපි වෙනත් රටවල් වල ඉන්න යාලුවන්ටත් technical/SEO/Marketing/webdesign වගේ දේවල් ගැන උදව් කරනවා එකෙන් අපිට site එකේ rank වෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් account එක හදල Elakiriye PM එකට message එකක් දන්නා user id එක කියල මුලිනම මම කියන්නේ free account එකක් හදාගෙන තෙ[/B][B][B]රෙ[/B]න්නේ නැතිදෙයක් තියේනම් (Userid )PM කරන්න ඊට පස්සේ මම ඒ site එකෙන් PM හරහා අවශය උපදෙස් ගන්න පුළුවන් කැමති අය ඉන්නවනම් මේ tutorial වලට සහබාහි වෙන්න, තේරෙන්නේ නැතිනම් විතරක් මට ලියන්න [/B][B]මෙහෙම කිව්වම සමහර ආපු අයත් එහෙමයි හැමදේම අහනවා එහෙම වෙන්න ඕන නැහැ දන්නේ නැති දෙයක් තියේනම් ව්තරක් අහනවනම් මම ගරු කරනවා මමත් ගොඩක් වැඩ [/B] [B]ඔයාට අවම බලන්න පුළුවන් කොච්චර online ද අපි ඉන්නේ කියල [/B] [B] එහෙනම් දැනට ඇති ගොඩක් දේවල් ලිව්වා ටිකක් අමාරුයි ඕනෑම දෙයක් තියේනම් PM කරපන් අනෙමචන් BUMP එකක් දල පලයන් අපේ අනිත් අයටත් මේගැන දැනගන්න [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom