මොකක් ගැනද මේ කියන්නේ
යාලුවනේ අද මම කියන්න යන්නේ අලුත් ම දෙයක් නෙවි හැබැයි ගොඩක් ප්‍රයෝජනවත් එකක්
මම ප්‍රස්නයක් අහන්නම් ඔයා ජොබ් එකක් කරනවද නැතිනම් බිසිනස් එකක් කරනවද කියල ඇහැව්වොත් මොකද කියන්නේ කරනවා කියයි, නැතිනම් ජොබ් එකක් කරනවා කියයි
තව අය කියයි බිසිනස් එකක් කරන්න බලන් ඉන්නේ කියල අන්න ඒ අයට නම් ගොඩක් ම වැදගත් “Online Business”
අනිත් අයටත් කරන්න බැරි එකක් නෙවි “Online Business”
කවුරුත් කැමතියි මුදල් හොයන්න
කොහොමද රජයේ ජොබ් එකක් කරලා,
ප්‍රයිවෙට් ජොබ් එකක් කරලා ද
මුදල් හොයන්නේ
ලැබෙන මුදල තෘප්තිමත්ද
එහෙම නැතිනම් බිසිනස් එකක් කරනවනම්….. ටිකක් මහන්සි වෙන්න වෙනවා
අමතර ගතමනාවක් ගන්න තියේනම් ගොඩක් හොදයි
ලෝකයේ මිනිසුන් කරන දේවල් දැක්කම් පුදුම හිතෙනවා අපි ලාංකිකයන් මොනවද කරන්නේ මුදල් හොයන්න
ඇත්තටම මහන්සිවෙනවා එත් පරිගණකය ඉස්සරහ ඉදගෙන මිලියන ගණන් මුදල් හොයනවා
මුදල් හොයන්න තියෙන ක්‍රම මොනවද
ක්‍රම ගොඩක් තියෙනවා
#1. Affiliate Marketing
ඒ කියන්නේ Amazon affiliate (amazon associates) Amazon වල තියෙන products ප්රවර්දනය (Promote) කරලා මුදල් හොයන්නත්
CommisonJuncion, ClickBank, වගේ ඒවායිනුත්
2# Youtube Video හදල AdSense අරගෙන මුදල් හොයන්නත් පුළුවන්
#3. Blog Post
ඒ කියන්නේ වෙබ්සයිට් හදල සයිට් එක රැන්ක් කරලා ගූගලේ Adsense මගින් හොයන්නත් පුළුවන්
තව ගොඩක් ක්රම තියෙනවා
එත් ඉතින් ඒ ගැන ඉගෙන ගන්න එපාය කොහොමද කරන්නේ කියල
මම පහලින් ලින්ක් video ටික දමන්නම්
හැබැයි රජෝ මේකට Guest කෙනෙක් විදියට නම් යන්න බැහැ Free Account එකක් ඕන
ඔයාගේ Gmail එකෙන් account එකක් හදාගෙන ගිහින් බලන්න කොච්චර හිතට අල්ලනවද කියල
ඔයාගේ බලාපොරොත්තුව ඉස්ටකරගන්න මාසයකට අමතර මුදලක් (500$) හොයාගන්න
මේ site එක හොදයි නම් දවස් 7 ක් දෙනවා bonus දීමනාවක් විදියට premium membership එකගන්න 19$ එකියන්නේ (59% discount) ඒක පළමු මාසයටම
අඩුගනගේ දවසකට 1$ වත් යන්නේ නැහැ (Rs.180 = 1$) වැඩක් තියේනම් විතරක් දෙවන මාසයට යන්න පුළුවන්
Credit Card හෝ PayPal වලින් ගෙවන්න පුළුවන්
නමුත් premium membership එකත් එක්කම ගොඩක් ප්‍රතිලාබත් ලැබෙනවා ඒවා ගොඩක් විස්තර කරන්න ඕන නැහැ මම හිතන්නේ free register උනාම බලාගන්න පුළුවන්
තවදෙයක් කියන්න මේකත් bonus එකක්
මේ site එක earning source එකක් විදියටත් යෝදාගෙන මුදල් හොයන්න පුළුවන් ගිහින් බලන්න කියන කතාව ඇත්තද කියල
එහෙනම් ජය පතමි
අවශ්‍ය දෙයක් තියේනම් PM කරොත් මම කියන්නම්
මෙන්න Video 9 ක් තියෙනවා
නැතිනම් >>>>>>මෙලින්ක් එකෙන් ගියත් බලන්න පුළුවන්
#1. Lesson 1. Online Business Training.

#2. Lesson 2. Online Business Training.

#3. Lesson 3. Online Business Training.

#4. Lesson 4. Online Business Training.

#5. Lesson 5. Online Business Training.

#6. Lesson 6. Online Business Training.
#7. Lesson 7. Online Business Training.
#8. Lesson 8. Online Business Training.
#9. Lesson 9. Online Business Training.
Bonus One
Build A Website with 30 Min.Online Business Training.
Thanks

Last edited: