මේක තියන්නේ Windows 10 වලට
මේකෙදි ඉස්සල්ලම කරගන්න ඕනි අපේ Clipboard එක Enable කරගන්න එක .
එකට Search > Clipboard histroy > On කරන්න
ඊට පස්සේ ඔයාලා Paste කරගන්න ඕනි තැනදී Ctrl + V ගැහුවොත් එන්නේ අන්තිමට Copy කරගත්තු Item එක .
හැබයි මෙතනදී ඔයාලා Windows Key + V ගැහුවොත් ඔයාලට Clipboard එක open වෙලා ඕනි item එක තෝරාගන්න පුළුවන්
මේකෙදි තව දෙයක් විදිහට Sync across devices on කරලා තිබ්බොත් ඔයාලගේ copy කරපු item එක microsoft account එකෙන් ලොග්වෙලා තියන හැම device එකටම paste කරන්න පුළුවන් .
අනික පහලරුපයේ තියන විදිහට මේක Pin කලොත් ඔයාලගේ copy කරපු item එක PC එක restart කලත් තියනවා
තොරතුරු > අන්තර්ජාලය ඇසුරෙන්