ඉර පායන්නෙ නැතනම්, පායවනවා . . මේ දින වල අධික සීත කාළගුණය නිසා බෙයිජින් නගරයට ඉර එළිය වැටෙන්නේ නැහැ.එහෙමයි කියල චීනා නිකන් ඉදලත් නැහැ.ලොකු බිල්බොර්ඩ් තිරමත ඉර පායවනවා.