Smart Door lock user experience? durability etc...

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    මගේ යාලුවෙක් චීනෙන් ගෙනල්ලා දාලා තිබ්බා Xiaomi එකක්. පට්ට
     
    • Love
    Reactions: Cenon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,225
    113
    ඔය chinese මගුල් දාන්නේ නැතිව hafele වගේ හොඳ brand එකකින් දාපන් බන් , hafele ලංකාවෙත් ගන්න තියෙනවා

    ppic-04693596.jpg

    Feature Rich Digital Lock
    Smart and Slick Design
    Easy Installation and Operation
    Facial Recognition
    Night Vision
    Silk ID Fingerprint
    Keypad, RFID Access
    Mechanical Key
    Audit Trails

    ppic-04667645.jpg

    Feature Rich Digital Lock
    Smart and Slick Design
    Easy Installation and Operation
    Capacitive Fingerprint
    Keypad, RFID Access
    Mechanical Key
    Mobile Access via built-in WiFi (Hafele Smart Living App)

    https://www.hafele.lk/en/products/a...57/?SearchParameter=&@P.FF.followSearch=10000
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔය chinese මගුල් දාන්නේ නැතිව hafele වගේ හොඳ brand එකකින් දාපන් බන් , hafele ලංකාවෙත් ගන්න තියෙනවා
    smart door lock nane unge ? tiyeda ?
     
    • Like
    Reactions: Cenon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,225
    113
    smart door lock nane unge ? tiyeda ?
    ඔය මම දාලා තියෙන එක smart එකක් නේද ? උන්ගේ showroom එකට ගිහින් අහලා බලපන්කො මම දන්නා තරමට තියෙනවා
     
    • Like
    Reactions: Cenon