Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Smart eBikes 2014/2015
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Smart eBike කියන්නෙ, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන වැඩි දියුණු කල, අපි කවුරුත් දන්න පාපැදියටමයි. මෙහිදී මූලික වශයෙන් කෙරෙන්නේ, මෝටරයක් මගින් පාපැදිය පැදීමට පහසු කරන තල්ලුවක් ලබාදීමයි. වැඩි ආයාසයකින් තොරව පාපැදිය පැදීමේ හැකියාවක් මෙහිදී ලැබේ.

eBike එකක ප්‍රධාන වාසි 4ක් තියනවා.

01. පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යක් වීම.

02. වාහන තදබදයට විසඳුමක් වීම.

03. ඉන්දන ගැටළුවට විසඳුමක් වීම.

04. මිනිස් සෞඛ්‍ය ඉහල නැංවීමට ඉවහල් වීම.

ප්‍රකට සමාගම් රාශියක් මෙම eBike නිෂ්පාදනයට මේ වන විට අතගසා ඇති අතර බටහිර රටවල මෙම පාපැදි භාවිතය සීග්‍රයෙන් පැතිරෙන යන trend එකක් වි ඇත.

අපි මුලින්ම Audi සමාගමේ නිෂ්පාදනයක් ගැන බලමු.

යුරෝපයේ දක්ෂතම auto engineerලා, software engineerලා, electronic engineerලා, scientistලා සහ නවීන designerලාගේ බොහොමයක් දායක කරගනිමින් ගොඩනැගෙන සංකල්ප මත තමා Audi eBike නිෂ්පාදනය වෙන්නෙ.

කාබන් ෆයිබර් වලින් තැනූ full-suspension සැකිල්ල හා රෝද පාපැදියට අලංකාර මෙන්ම, ඉතා සැහැල්ලු හා ශක්තිමත් නිමාවක් ලබාදෙන අතර, බොහෝමයක් eBike නිෂ්පාදකයන් මෙන්ම Audi සමාගමද මෙම පාපැදි සැකිල්ලට lifetime warrenty එකක් ලබාදෙනවා. ඉදිරිපස suspension ෆෝක් එක පවා මෙම පාපැදියටම වෙනුවෙන්ම කල නිර්මාණයක් වන අතර; මෙහි රිම් යුගලය නිමවා ඇත්තේ eBike නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගම වන PG Bikes හි Blacktrail පාපැදියේ සුවිශේෂී රිම් පද්ධතියට සමාන වන අන්දමිනි.

බොහොමයක් eBike වලට මෙන්ම, Audi eBike එකටත් පහසුවෙන්ම තනිරෝදයෙන් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. පිටුපස මෙන්ම ඉදිරිපස රෝදයේද සමබරතාව රැකගැනීමට හැකි වන පරිදි program කර ඇති eBike ද මේ වන විට වෙළඳපොලේ පවතී.

සීට් එක, පස්සට ඇදී, ගැස්සීම් පාලනය කරගත හැකි අන්දමෙන් නිපදවා ඇත.

හයිඩ්‍රොලික් හා කාබන් ෆයිබර් වලින් නිපද වූ බ්රේක් පද්දතියට ඉදිරිපස හා පසුපස රෝද දෙකටම ඩිස්ක් බ්රේක් මගින් සම්බන්ධ වේ.

බොහෝ eBike, digital display එකකින් සමන්විත වන අතර, GPS sensor සහ Mobile phone charge කිරීමේ හැකියාවද ඇත.

ලංකාවත් ලැම්බොගිනි හදන වෙලාවෙ, ලංකාවෙ මිනිස්සුන්ට ගැලපෙන eBike එකක් හැදුවා නම් මොකද?

මෙන්න මේ වීඩියෝවෙ හොඳ eBike ගොඩක් තියනවා.

Watch the video and comment What is your favorite?

[YOUTUBE]BGSouduvbIc[/YOUTUBE]

[QUOTE="ජොසී, post: 17992649, member: 510387"] [SIZE="5"][COLOR="Navy"][B][FONT="Palatino Linotype"]Smart eBike[/FONT][/B] කියන්නෙ, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන වැඩි දියුණු කල, අපි කවුරුත් දන්න පාපැදියටමයි. මෙහිදී මූලික වශයෙන් කෙරෙන්නේ, මෝටරයක් මගින් පාපැදිය පැදීමට පහසු කරන තල්ලුවක් ලබාදීමයි. වැඩි ආයාසයකින් තොරව පාපැදිය පැදීමේ හැකියාවක් මෙහිදී ලැබේ. eBike එකක ප්‍රධාන වාසි 4ක් තියනවා. 01. පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යක් වීම. :love: 02. වාහන තදබදයට විසඳුමක් වීම. :love::love: 03. ඉන්දන ගැටළුවට විසඳුමක් වීම. :love::love::love: 04. මිනිස් සෞඛ්‍ය ඉහල නැංවීමට ඉවහල් වීම. :love::love::love::love: ප්‍රකට සමාගම් රාශියක් මෙම eBike නිෂ්පාදනයට මේ වන විට අතගසා ඇති අතර බටහිර රටවල මෙම පාපැදි භාවිතය සීග්‍රයෙන් පැතිරෙන යන trend එකක් වි ඇත. අපි මුලින්ම Audi සමාගමේ නිෂ්පාදනයක් ගැන බලමු. [IMG]http://www.electricbike.com/wp-content/uploads/2012/05/audishow.jpg[/IMG] යුරෝපයේ දක්ෂතම auto engineerලා, software engineerලා, electronic engineerලා, scientistලා සහ නවීන designerලාගේ බොහොමයක් දායක කරගනිමින් ගොඩනැගෙන සංකල්ප මත තමා Audi eBike නිෂ්පාදනය වෙන්නෙ. [IMG]https://www.electricbike.com/wp-content/flagallery/audi-electric-bike/audi2.jpg[/IMG] කාබන් ෆයිබර් වලින් තැනූ full-suspension සැකිල්ල හා රෝද පාපැදියට අලංකාර මෙන්ම, ඉතා සැහැල්ලු හා ශක්තිමත් නිමාවක් ලබාදෙන අතර, බොහෝමයක් eBike නිෂ්පාදකයන් මෙන්ම Audi සමාගමද මෙම පාපැදි සැකිල්ලට lifetime warrenty එකක් ලබාදෙනවා. ඉදිරිපස suspension ෆෝක් එක පවා මෙම පාපැදියටම වෙනුවෙන්ම කල නිර්මාණයක් වන අතර; මෙහි රිම් යුගලය නිමවා ඇත්තේ eBike නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගම වන PG Bikes හි Blacktrail පාපැදියේ සුවිශේෂී රිම් පද්ධතියට සමාන වන අන්දමිනි. [IMG]https://www.electricbike.com/wp-content/flagallery/audi-electric-bike/audi4.jpg[/IMG] [IMG]https://www.electricbike.com/wp-content/flagallery/audi-electric-bike/audi2.jpg[/IMG] [IMG]https://www.electricbike.com/wp-content/flagallery/audi-electric-bike/audi5.jpg[/IMG] බොහොමයක් eBike වලට මෙන්ම, Audi eBike එකටත් පහසුවෙන්ම තනිරෝදයෙන් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. පිටුපස මෙන්ම ඉදිරිපස රෝදයේද සමබරතාව රැකගැනීමට හැකි වන පරිදි program කර ඇති eBike ද මේ වන විට වෙළඳපොලේ පවතී. [IMG]https://www.electricbike.com/wp-content/flagallery/audi-electric-bike/audi6.jpg[/IMG] සීට් එක, පස්සට ඇදී, ගැස්සීම් පාලනය කරගත හැකි අන්දමෙන් නිපදවා ඇත. [IMG]https://www.electricbike.com/wp-content/flagallery/audi-electric-bike/audi7.jpg[/IMG] හයිඩ්‍රොලික් හා කාබන් ෆයිබර් වලින් නිපද වූ බ්රේක් පද්දතියට ඉදිරිපස හා පසුපස රෝද දෙකටම ඩිස්ක් බ්රේක් මගින් සම්බන්ධ වේ. [IMG]https://www.electricbike.com/wp-content/flagallery/audi-electric-bike/audi8.jpg[/IMG] බොහෝ eBike, digital display එකකින් සමන්විත වන අතර, GPS sensor සහ Mobile phone charge කිරීමේ හැකියාවද ඇත. [IMG]https://www.electricbike.com/wp-content/flagallery/audi-electric-bike/audi10.jpg[/IMG] ලංකාවත් ලැම්බොගිනි හදන වෙලාවෙ, ලංකාවෙ මිනිස්සුන්ට ගැලපෙන eBike එකක් හැදුවා නම් මොකද? ;) මෙන්න මේ වීඩියෝවෙ හොඳ eBike ගොඩක් තියනවා. Watch the video and comment What is your favorite? :love::love::love: [YOUTUBE]BGSouduvbIc[/YOUTUBE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom