Smart Home Devices මගේ ජීවිතය පහසු කරලා තියෙනවා

Pundit

Well-known member
  • Oct 18, 2022
    362
    354
    63
    එන්න එන්නම ජීවිත සංකීර්ණ වෙනවා නේද
    පහසු වෙනවා කියලා කියන්නත් පුළුවන්. මේකේ දෙපැත්තක් තියෙනවා

    උඹේ ගෙදර smart නැත්තෙ උඹ විතරයි වගේ 🥴 🥴
    :confused:
    ------ Post added on Aug 19, 2026 at 1:15 PM

    Sensors වලින් තමයි smart home features ගන්න පුළුවන්
    Sonoff wifi, zigbee switch, wifi plug, motion sensor, presence sensors, vibration sensors, light sensors, mix box smart TV ඔය set එක තමයි මන් ගාව තියෙන්නේ sensor එකකට නම් aqara fp2 බලන්න නියම features ටිකක් තියෙනවා
    ඔව් ඒක ඇත්ත. උඹ motion, presence සහා vibration sensors Setup කරලා තියෙන්නේ මොන වගේ වැඩ වලටද ?
     
    Last edited:

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,839
    2,489
    113
    WIFI Smart TRIP Switch - eka thiyenawa akunu walin beerenna. mama gedarata set karala thiyenne. anith eka 'Home Assistant' daagattahama okkoma smart unites control karanna puluwan
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    362
    354
    63
    WIFI Smart Switch TRIP Switch - eka thiyenawa akunu walin beerenna. mama gedarata set karala thiyenne. anith eka 'Home Assistant' daagattahama okkoma smart unites control karanna puluwan
    නෙස්ට් hub එකක් තියෙන නිසා මම නම් අපේ ගෙදර තියෙන IOT devices ටික google eco system එකට දාලයි තියෙන්නේ . devices ටික google home app එකෙනුත් control කරන්න පුළුවන්
     
    • Like
    Reactions: dbug

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    පහසු වෙනවා කියලා කියන්නත් පුළුවන්. මේකේ දෙපැත්තක් තියෙනවා


    :confused:
    ------ Post added on Aug 19, 2026 at 1:15 PM


    ඔව් ඒක ඇත්ත. උඹ motion, presence සහා vibration sensors Setup කරලා තියෙන්නේ මොන වගේ වැඩ වලටද ?
    Presence sensor එක kitchen එකේ තව එකක් pc එක ගාව cctv එකත් එතනම vibration එක tv එක ලඟ remote එක ගන්නකොට on වෙන්න සාලේ තව presence sensor එකක් තියෙනව රැට සාලේ පැත්තට ආවොත් on වෙන්න room එකේ motion sensor එකක් තියෙනව ඇදේන් බැස්ස led strip එකක් on වෙන්න