Smart MHD Car

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    1smartcdidieselcarreview.jpg


    මචං මම අද දැක්ක කාර් එකක් . Smart MHD කියල. හෙන හුරුබුහුටියි... ඒක ගැන හොඳ විස්තරයක් කොහෙන්ද දැනගන්නෙ? ලංකාවෙ ගන්න තියේද බන් කාර් සේල් වල? දැකලම නෑ...
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    uba oka gattata kamak na. mata penna thiyanna epa. paredi dakkoth mama oka peralanawa. roll karanna puluwan me magula.:lol::lol:
     

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    podi unata oka ganan. mercedes la hadanne ,fortwo model ekai aluthen gahapu forfour kiyala model 2k thiyanawa. fortwo eka brandnew europe wala 20lkhs wage wei. ita aduwen hatchback car thiyanawa loku
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    අඩේ මේක පොඩි උනාට එසේ මෙසේ භාණ්ඩයක් නෙමෙයිනෙ බන්... මම හිතුවෙ tata nano වගේ ගාණක් වෙයි කියල... 😍😍😍