Smart phone help

Lahiru75

Member
Oct 5, 2008
575
34
0
Mother Lanka....
Mata 50 kata aduwen ganna hoda phone ekak kiyannako kauru hari.. HTC Samsung... hoda model ekak kiyanna use karana kenek.

Tikak use karapu ekek unath kamak ne hodata thiyenawanam.

HTCM8-GOLD.jpg

samsung-galaxy-s5-mini-1.jpg
 
Last edited:

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Samsung නම් Android update එනවා හොරයි මචං. උන් මාර යක්කු. ගිය අවුරුද්දේ උන්ගේ flagship ඒවාට latest update දේනේ නැතුව අලුතෙන් දාපු පොඩි පොඩි ඒවාට අලුත්ම update දානවා. මම නම් යේ ගන්නේ Sony එකක් බන්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    Samsung නම් Android update එනවා හොරයි මචං. උන් මාර යක්කු. ගිය අවුරුද්දේ උන්ගේ flagship ඒවාට latest update දේනේ නැතුව අලුතෙන් දාපු පොඩි පොඩි ඒවාට අලුත්ම update දානවා. මම නම් යේ ගන්නේ Sony එකක් බන්.

    sira maha kalakanni tikak e athin nm..... :sorry::sorry:
    itn hithapn Iphone 4s awe 2011.ekath me eye pereda apu version ekata update karanna puluwan.

    samsung s4 awe 2014.ekata Andorid M enne na.
    5.0.1 witharai enne.

    e athin nm samsung wadakma na thama....

    Nokia ewath hoda e athin