Smart phone keep signed in

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    1. Are you guys keep signed in to Android apps like Gmail, Facebook etc?

    2. How un secure when phone is lost?

    3 What is the best way you do?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,920
    113
    පින් එක නැතුව අන්ලොක් කරන්න බෑනේ.
    එහෙම කරයි කියල සැකයක් තියනවනම් නැති උනා කියල දැනගත්ත ගමන් ගූගල් ඩිවයිස් මැනේජර් ලොග් වෙලා, ලොක් හරි ඉරේස් හරි කරන්න පුලුවන්.
    ඔවා හොදටම හිතල ඩිසයින් කරපුවා බන්. අමුතුවෙන් වොරි වෙන්න දෙයක් නෑ.