smart phone modify idea?

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    dear friends,
    i have a micromax a27 bolt 1gh processor 512rom 256ram spreatrum 6820 2g phone.
    meke ram eka madi nisa net hari slow. gb 2.3.5 battery kanawa.
    enisa mata udawwak onai.
    1. meke thiyana Android 2.3.5 eka wenuwata Android 2.1 wage parana ekak daanna puluwanda?
    2. me phone ekata windows os daanna puluwanda?

    idea ekak denna eka eka dewal karala 8 parak withara brick wela passe mamama hadaagatta.
    self study thama ithin.
    udaw karanawanam test karala balanna puluwan.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Ram eka net ekata godak wadagath na machan, me 4n eke 3g or hsdpa na, thiyenne edge wiatari ekai net slow
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය වගේ ජරාව නම් හරි යන්නෙ නෑ බං self study වලට අඩුම Galaxy Nexus එකක් වත් ගනිං දැං 20 කට 25 කට විතර ගන්න පුලුවන් වෙයි.

    PC එකකට Windows දානවා වගේ ඔය ෆෝන් වලට OS ගහන්න බෑ.

    කරනවනං ඔය සමාන specs තයන ෆෝන් එකක රොම් එකක් පෝට් කරන්න ඕනෙ. නැත්තං ඩ්‍රයිවර්ස් කර්නල් සේසස් හොයන් AOSP සෝස් වලන් වෙනම රොම් ගහන්න ඕනෙ. ( මාත් කිවුවට ඕව ගැන වැඩි දැනුමක් නෑ ).

    එලකිරියෙ ඕව කරන එකෙක් ඉන්නව තිලිණ
    උගෙ XDA ප්‍රොෆයිල් එක මේ

    Code:
    http://forum.xda-developers.com/member.php?u=1356962
     
    Last edited:

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    පැටියා;16603031 said:
    ඔය වගේ ජරාව නම් හරි යන්නෙ නෑ බං self study වලට අඩුම Galaxy Nexus එකක් වත් ගනිං දැං 20 කට 25 කට විතර ගන්න පුලුවන් වෙයි.

    PC එකකට Windows දානවා වගේ ඔය ෆෝන් වලට OS ගහන්න බෑ.

    කරනවනං ඔය සමාන specs තයන ෆෝන් එකක රොම් එකක් පෝට් කරන්න ඕනෙ. නැත්තං ඩ්‍රයිවර්ස් කර්නල් සේසස් හොයන් AOSP සෝස් වලන් වෙනම රොම් ගහන්න ඕනෙ. ( මාත් කිවුවට ඕව ගැන වැඩි දැනුමක් නෑ ).

    එලකිරියෙ ඕව කරන එකෙක් ඉන්නව තිලිණ
    උගෙ XDA ප්‍රොෆයිල් එක මේ

    Code:
    http://forum.xda-developers.com/member.php?u=1356962

    maath xda eke innawa.
    thanks