Smart phone.

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    mage samsung SII eke sinhala hariyata penne nahe (Facebook).
    mekete app ekak thiyenawada?

    pls, help.:confused:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    s2 එකේ කිසිම ප්‍රශ්නයක් නැනෙ බං,:dull::oo::baffled:
    දැන් අවුරුදු 2ක විතර ඉදන් එලකිරි වගේ වැඩ.
    මගෙ දැන් තියෙන්නෙ kitkat 4.4.2 සිංහල කිසි අව්ලක් නැ, තාම gingerbread 2.3.6 ද තියෙන්නෙ ?
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    s2 එකේ කිසිම ප්‍රශ්නයක් නැනෙ බං,:dull::oo::baffled:
    දැන් අවුරුදු 2ක විතර ඉදන් එලකිරි වගේ වැඩ.
    මගෙ දැන් තියෙන්නෙ kitkat 4.4.2 සිංහල කිසි අව්ලක් නැ, තාම gingerbread 2.3.6 ද තියෙන්නෙ ?
    මගෙ දැන් තියෙන්නෙ kitkat 4.4.2 සිංහල කිසි අව්ලක් නැ, තාම gingerbread 2.3.6 ද තියෙන්නෙ

    mokakwa dala nahe ban mata lagadi meka labune.
    phone eka reset kala.
    dan aluthin danna onee.
    play store wala kitkat kiyala gahala me app eka gaththoth harida.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මගෙ දැන් තියෙන්නෙ kitkat 4.4.2 සිංහල කිසි අව්ලක් නැ, තාම gingerbread 2.3.6 ද තියෙන්නෙ

    mokakwa dala nahe ban mata lagadi meka labune.
    phone eka reset kala.
    dan aluthin danna onee.
    play store wala kitkat kiyala gahala me app eka gaththoth harida.
    kitkat kiyanne app ekak nemei machan :no: Play store eke ne :no: kitkat OS update ekak... phone update search karala balapan machan...:yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    මගෙ දැන් තියෙන්නෙ kitkat 4.4.2 සිංහල කිසි අව්ලක් නැ, තාම gingerbread 2.3.6 ද තියෙන්නෙ

    mokakwa dala nahe ban mata lagadi meka labune.
    phone eka reset kala.
    dan aluthin danna onee.
    play store wala kitkat kiyala gahala me app eka gaththoth harida.

    නැ මචො, Phone එක Update කරගන්න වෙනවා App එකක් නෙමෙයි, ඒක හරියට අපේ PC වලට XP තියෙද්දි ඒක Format කරලා Windows 7 දානවා වගේ,

    Settings ගිහින් > එකේ About Phone ගිහින් > System Update යන්න, Phone එකේ Software එකට වඩා Update එකක් තියෙනවා නම් එතනින් පෙන්නයි, ෆයිල් එක 600MB - 1.2 GB විතර ලොකුයි, සමහර විට දෙතුන් පාරක් Update වෙයි. ඒ නිසා WIFI වලින් යන්න,

    Wifi වලින් උනත් සමහර වෙලාවට errors එනවා, ඒ වෙලාවට file එක Download කරගන්න පුලුවන් නෙට් එකෙන්, ඊට පස්සෙ Odin කියලා Tool එකක් තියෙනවා ඒක හරහා Phone එකට Flash කරගන්න පුලුවන්.

    ඒත් JellyBean වලින් පස්සෙ S2 එකට official updates එන්නෙ නැ, ඒ නිසා දැන් custom Rom තමයි ගහගත්තෙ :yes::yes:

    zn093cll.png

    F2YwFxYl.png
     
    godak sthuthi machan pahadili karala dunnata.:D:D
    mama try karala balannam......!