Smart TV තියෙන උන්ට හොඳ data package මොනාද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,312
    74,783
    113
    මචන්ලා, smart tv එකේ තියෙන netflix, Youtube වගේ ඒවා බලන්න හොඳ data package මොනද? ඩයලොග් උන්ගෙ තියෙන්නෙ 720p වලට විතරනේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,783
    113
    Fiber flash slt
    දැනට තියෙන්නෙ Fibre Unlimited Flash 25 මේක බන්, ඒත් 25 පැන්නොත් ආයි සල්ලි දීලා ගන්නත් බෑ, ඊලඟ දවස වෙනකන් ඉන්න ඕනා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,991
    1
    15,775
    113
    දැනට තියෙන්නෙ Fibre Unlimited Flash 25 මේක බන්, ඒත් 25 පැන්නොත් ආයි සල්ලි දීලා ගන්නත් බෑ, ඊලඟ දවස වෙනකන් ඉන්න ඕනා
    25gb pannot nm case tamay 😐😐
    Addon ba flash වල
     
    • Like
    Reactions: tharakaf