Smart Watch එකක් ගන්න Help එකක්

nidarsha91

Well-known member
  • සිරා කිව්වෙ :P උඹලට ෂුවර් නෑනෙ. :angry: ඉදපන්කො ඒ බඩකඩිත්තුව දාපු තැන මතක් උනොත් මේ ත්‍රෙඩ් එක එක්කම ෆොටෝ එකක් දාන්නම්.

    naa ban. uba siraa qa eke saahena fun ekak thiyenawa ban. dan me kiyala thiyana tika balapanko. anushkaya skole kaleth ohomma thamai ban. u kiwwe sirawata hugak dewal. habai u kiwwa vdyata ada u inna thana hariyatama harı kiyala hithenawa. ubath anna a wage talent ekak thiyena ekek bro.

    Good Luck Bro !
    9+
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    ඇයි බං ඕකක් ගන්නෙ. මමත් ආසාවට gear s2 එකක් ගත්ත. :rolleyes: ඒ මගුල බ්ලූටූත් වලින් ෆෝන් එකට කනෙක්ට් කරල තියෙන්න ඕනෙ. බ්ලූටූත් ඔන්එකේ තියනකොට ෆෝන් එකේ බැට්‍රි බහනව. :angry: කෝල් කරද්දි මයිකල් නයිට් කිට්ට කතාකරනව වගේ. :sorry: ඒ තියන හුන්ඩු ඇප් ටිකෙන් මෙලෝ අලගෙඩියක් කරන්න බෑ. ෆේසස් වෙනස් කර කර ඉන්නව ඇරෙන්න වෙන කිසිම ප්‍රයෝජනයක් නෑ :angry:

    :D Niyameta kiyala thiyanwa, ammo smart watch walata thibba asawath giyaa. Thankz mage salli ithuru karata :rofl: