එක එක්කෙනා කියන දකින විදිය, මම දැක්ක විදිය මම කිව්වෙ , මට super AMOLED හොදා
![]()
අනිව මම පවර් සේවින් පැත්තත් කතා කරා![]()
උඹ ඉස්සෙල්ල S-LED එකක් ගැන නේද කිව්වෙ , එක පාරට මොකෝ IPS එකට මාරු උනේ![]()
සැම්සුං ෆෝන් තියෙන හුගක් අය super AMOLED වලට උදේ හවස මල්තියල වදින්නෙ නැති එක විතරයි 
මම IPS එක ගැන කිසිම තැනක කතාකලේ නෑ, මම දැනුත් කියන්නෙ super AMOLED එක කියන තරම් හොද නෑ කියල, S-LED එකත් එක්ක ගත්තහම වැඩි වෙනසකුත් නෑ කියල, රිවිව් එක දාපු එකා IPS ස්ක්රින් එකක් දැම්ම එකට මට කරනන් දෙයක් නෑසැම්සුං ෆෝන් තියෙන හුගක් අය super AMOLED වලට උදේ හවස මල්තියල වදින්නෙ නැති එක විතරයි
![]()
හරි ඩෝ මට තියෙන්නෙ සැම්සුන් තමා


පවර් වේස්ට් නම් වෙන කොයි තරන් ක්රම තියෙද
මම දැනට කියන්නෙ screen එක ගැන තමාඅයියෝ සල්ලි වොට් 1~2 කියන්නෙ මොබයිල් එකකට
![]()
මෙහෙම්මම අප් කරන් යං හොදේ![]()

ඒ හින්ද තමයි ෆෝන් හදනඋන් Li-Ion 1650 mAh වගේ ටොම්බ බැට්රි දාන්නෙ, කොලිටි එකෙන් ගොඩ එන්න බැරුව මෙන්න පූස පවර් එකෙන් ගොඩ එන්න හදනව![]()
IPS තව හොදා කියමු S-LED නම් super AMOLED වලට මැච් එකක් නෙවෙයි
GT සහෝදරයගෙ අදහස් බලමු ඒ ගැන , එයා ඩිෆෙන්ඩ් කරේ IPS විතරයි![]()
හොරා ඔක්කොටම කලින් 1100 එක පැත්තක දාල smartphone එකක් අල්ලල වරකො![]()



හරි ඩෝ මට තියෙන්නෙ සැම්සුන් තමා
උඹට iphone කටු ලොකු උනාට
IPS තව හොදා කියමු S-LED නම් super AMOLED වලට මැච් එකක් නෙවෙයි
GT සහෝදරයගෙ අදහස් බලමු ඒ ගැන , එයා ඩිෆෙන්ඩ් කරේ IPS විතරයි![]()
පැත්තක් නැතුව මගෙ අයිඩියා එක කිව්වොත් සැම්සුං තමයි හොදම ෆෝන් හදන්නෙ
Samsung I9100 Galaxy S II එක එහෙම පට්ට බාන්ඩෙ
උන් එක්ක ගේමට එන්නෙ HTC උන්, Sensation එහෙම මැක්ස ඒත් SII එක තරම්ම හොද නෑ, ඇපල් ගෙඩි 4 මට දිරවන්නෙ නෑ
ඇපල් ගෙඩි 5 හොද එකක් ගැහුවෙ නැත්නං ස්වීට් මාමට ඇපල් කකාමයි ඉන්න වෙන්නෙ 
හොරා ඔක්කොටම කලින් 1100 එක පැත්තක දාල smartphone එකක් අල්ලල වරකො![]()
1100 එකේ බැස්ටිය මාරුකරන්න කල් හරි දැන්මම ඩිෆෙන්ඩ් කරන්නෙත් S-LED විතරයිGT සහෝදරයගෙ අදහස් බලමු ඒ ගැන , එයා ඩිෆෙන්ඩ් කරේ IPS විතරයි![]()
මූට මෙච්චර විඩියෝ දාලත් තාම පිලිගන්නෙ නෑ නෙ 
හරි ඉතින් මල්ලෙන් පනින්න දෙයක් නෑ සැම්සුන්, HTC ම තමා S-LCD දාන්නෙත් මොකද Super AMOLED/AMOLED shortage එක නිසාඔය පැන්න බලල මල්ලෙන් එලියටපැත්තක් නැතුව මගෙ අයිඩියා එක කිව්වොත් සැම්සුං තමයි හොදම ෆෝන් හදන්නෙ
Samsung I9100 Galaxy S II එක එහෙම පට්ට බාන්ඩෙ
උන් එක්ක ගේමට එන්නෙ HTC උන්, Sensation එහෙම මැක්ස ඒත් SII එක තරම්ම හොද නෑ, ඇපල් ගෙඩි 4 මට දිරවන්නෙ නෑ
ඇපල් ගෙඩි 5 හොද එකක් ගැහුවෙ නැත්නං ස්වීට් මාමට ඇපල් කකාමයි ඉන්න වෙන්නෙ
![]()


Change karapu eka hondai. Hari mama dan thiyana waradi keepayak kiyannam.ok ok got the point
මමත් ඔය ඔක්කොම වර්ග පාවිච්චි කරල තියෙනව , එක එක්කෙනාගෙ දැක්ම වෙනස් , අදහස් වෙනස්නෙ මේ මගේ අයිඩියා එක
මම හරිගැස්සුව ඔයා කියපු බොහෝ දේවල්
දැන් බලන්න ආයෙත්![]()

හරි ඉතින් මල්ලෙන් පනින්න දෙයක් නෑ සැම්සුන්, HTC ම තමා S-LCD දාන්නෙත් මොකද Super AMOLED/AMOLED shortage එක නිසා
iphone 4 වල තමා IPS එන්නෙ![]()
ඕක එක රීවිව් එකක් විතරයි ඒ උගේ මතය , මේ මගේ මතයමම ඩිෆෙන්ඩ් කරන්නෙත් S-LED විතරයිමූට මෙච්චර විඩියෝ දාලත් තාම පිලිගන්නෙ නෑ නෙ
![]()

ඕක එක රීවිව් එකක් විතරයි ඒ උගේ මතය , මේ මගේ මතය
උඹ ඉස්සෙල්ලම
iphone 4 එකක්
galaxy 2 එකක්
N8 එකක්
samsung wave 2 එකක්
අල්ලල කරකවල හොදට බලල වරෙන් , ඊට පස්සෙ අපි කතා කරමු![]()
මම කිව්වනෙ මට තියෙන්නෙ 1100 එකක් කියල, ඉතින් මට ඕව අල්ලන්න විදිහක් නෑ, ඒ හින්ද අල්ලන්න කලින් කතා කරමු, ඔය උබේ හොදම ස්මාර්ෆෝන් ලිස්ට් එකනං උබත් ගනිං 1100 එකක්, කෝ ඔතන Sensation එක 
පින්තුර ටික ඔයා කිව්වම කලබලේ දැම්ම ඒවනෙ , කරුණු වල වැරදි කියන්නකොChange karapu eka hondai. Hari mama dan thiyana waradi keepayak kiyannam.
Mata penne oya iphone jathi patalawan thiyenne. Iphone 2 indan Iphone 3GS wenakan hama ekema thiyenne normal TFT LCD display. LED backlit wath na.
Iphone 4 eke witharai IPS Retina display eka thiyenne. LED backlit eka thiyenneth Iphone 4 withari. Enisa iphone 4 ekak ekka witharak AMOLED compare kalla balanna. Anik ewa compare karana eka pointless.
Oya article eke dan liyala thiyenne IPS disaply iphone wala bawitha wenawa kiyala. Eka Iphone 4 witharai thiyanne. Enisa eka Iphone 4 karanna. TFT walata example widiyata anik iphones or wena ona TFT phone ekak danna.
http://www.letsgodigital.org/images/artikelen/507/smartphone-price.jpg
Oya me photo eka dala yatin liyala "IPS display in Iphone 4" kiyala.
Meka iphone 3G or 3GS ekak. Meka normal TFT display.
Oyath athata aran compare kala kiwwane, sureda eka Iphone 4 kiyala?
Mewa okkoma fake iphone photo.
http://www.techday.co.nz/assets/static/images/news_image/iphone41.png
http://geekynotes.com/blog/wp-content/uploads/2010/06/iphone-4g-2.jpg
Touch screen gana katha kalla mewa danna epa. Mewa godak ewala touch na.
http://newsinabox.net/media/posts/359-535x301.jpg
Oya image ekak yatin dala thiyanawa "resistive touch in Nokia NC5 03" kiyala. NC5 kiyala phone ekak na. ewagema eka N series nemei.
Thiyenne C5 03
Oya tika hadanna thawa dakkoth kiyannam.![]()

වෙන ඒවයි නැති නිසා තමයි iphone වල භාවිතා වේ කියල තියෙන්නෙ


Change karapu eka hondai. Hari mama dan thiyana waradi keepayak kiyanna..................................

samsung wave 2මගුල, සැම්සුම් උංගෙ හැම හොද ෆෝන් එකකටම දාන්නෙ Super AMOLED, උන්ගෙ හයි එන්ඩ් කිසිම ෆෝන් එකකට උන් S-LCD දාන්නෙ නෑ
මේක 1100 වගේ එකක් නෙවෙයි


samsung wave 2මේක 1100 වගේ එකක් නෙවෙයි
![]()
කියපන් මහලොකු S-LCD දාපු පෝර්න් ටිකක්
සෙන්සේශන් ඇරෙන්න![]()


වේව් 2ට එන්නෙ බඩා ඕ එස් එක නේද
ඒකත් ස්මාට්ෆෝන් එකක්ද බන් 