Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Famous

Member
Feb 27, 2008
596
8
0
In ur hearT
Methana Highend phone ekak athin allapu nethi un naew talks denne... SuperAMOLED wala wenasa mama dannawa Retina display eka genath mama dannawa... Mokada athe thiyena dewal gena wenasa kohen wath dana ganna one na neda? ha ha ha

Mage yaluwage phn eka AMOLED+Clear Black

Retina ekata wada nam oya dekama mata set
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    පින්තුර ටික ඔයා කිව්වම කලබලේ දැම්ම ඒවනෙ , කරුණු වල වැරදි කියන්නකො :D
    ඔව් IPS iphone 4 පමණී :D වෙන ඒවයි නැති නිසා තමයි iphone වල භාවිතා වේ කියල තියෙන්නෙ
    ඔක්කොම ඒවයි තියෙනව කියල නෑ :D

    C5 තමයි typo මේක ලොකු ලිපියක් මාත් මනුස්සයෙක් :rofl:
    තව කියන්න අයිය :)
    අනිත් එක ලියල දාන්න කලින් ඔයාට එවන්නම් :D
    Iphone and iphone 4 kiyanne sampurna wenas 2k. Ithin nathi features thiyanwa kiyana eka honda deyak nemei buying guide ekakadi.
    Anyway dan changes kalla nisa hondai. Ohoma yang.

    Mata pennala danna ona na malli. mama Windows Phone 7 ehema use kalla na enisa. Egana kiyanna ba. Oya daanna waradi thiyanwa nam mama kiyannam. Good luck!
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    Iphone and iphone 4 kiyanne sampurna wenas 2k. Ithin nathi features thiyanwa kiyana eka honda deyak nemei buying guide ekakadi.
    Anyway dan changes kalla nisa hondai. Ohoma yang.

    Mata pennala danna ona na malli. mama Windows Phone 7 ehema use kalla na enisa. Egana kiyanna ba. Oya daanna waradi thiyanwa nam mama kiyannam. Good luck!

    WP7 gena katha karanna epa .. IP4 kale .... maxxa... WP7 gena danno danithi...

    UI eka patta speed
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Iphone and iphone 4 kiyanne sampurna wenas 2k. Ithin nathi features thiyanwa kiyana eka honda deyak nemei buying guide ekakadi.
    Anyway dan changes kalla nisa hondai. Ohoma yang.

    Mata pennala danna ona na malli. mama Windows Phone 7 ehema use kalla na enisa. Egana kiyanna ba. Oya daanna waradi thiyanwa nam mama kiyannam. Good luck!
    එල :D මම HTC touch pro2 එහෙම ටිකක් අතපත ගාල තියෙනව , 6.1 ස්පීඩ්, වින්ඩෝස් 6.5 දැම්මම ස්ලෝ වෙනව රැම් අඩු නම් , මෙමරි කොන්ට්‍රෝල් කචල් ටිකක් ඇප්ලිකේශන් ක්ලෝස් කරාට මෙමරිය ක්ලියර් වෙන්නෙ නැති ගතියක් තියෙනව රීස්ටාර්ට් කරනකන් , හැබැයි OS නම් මරු :) වයිරස් එක්ක තමා කරන්න බැරි :P

    thanks again :D
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    එල :D මම HTC touch pro2 එහෙම ටිකක් අතපත ගාල තියෙනව , 6.1 ස්පීඩ්, වින්ඩෝස් 6.5 දැම්මම ස්ලෝ වෙනව රැම් අඩු නම් , මෙමරි කොන්ට්‍රෝල් කචල් ටිකක් ඇප්ලිකේශන් ක්ලෝස් කරාට මෙමරිය ක්ලියර් වෙන්නෙ නැති ගතියක් තියෙනව රීස්ටාර්ට් කරනකන් , හැබැයි OS නම් මරු :) වයිරස් එක්ක තමා කරන්න බැරි :P

    thanks again :D

    WM6.5 wenai machan WP7 wenai.. sampurnayen ma UI eka wenas... OS dekak wage
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Methana Highend phone ekak athin allapu nethi un naew talks denne... SuperAMOLED wala wenasa mama dannawa Retina display eka genath mama dannawa... Mokada athe thiyena dewal gena wenasa kohen wath dana ganna one na neda? ha ha ha

    Mage yaluwage phn eka AMOLED+Clear Black

    Retina ekata wada nam oya dekama mata set
    :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Inc S, Desire S, DROID Inc 2, EVO 3D :rofl::rofl::rofl: වේව් 2ට එන්නෙ බඩා ඕ එස් එක නේද :lol: ඒකත් ස්මාට්ෆෝන් එකක්ද බන් :rofl:

    Methana Highend phone ekak athin allapu nethi un naew talks denne... SuperAMOLED wala wenasa mama dannawa Retina display eka genath mama dannawa... Mokada athe thiyena dewal gena wenasa kohen wath dana ganna one na neda? ha ha ha

    Mage yaluwage phn eka AMOLED+Clear Black

    Retina ekata wada nam oya dekama mata set

    :rofl::rofl::rofl:
    Thief මේ උඹට කියන්නෙ :lol::lol:
     
    • Like
    Reactions: ashavithanage

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    Ubata thiyenne HTC phone ekak da S-LCD ekak thiyena????

    :no:
    212hkav.jpg

    ඔය ටයිප් කරල තියෙන්නෙ හොර පුස් තඩිය කියලත් :P
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    මාකට් ප්ලේස් එකට යන්න MSN ID එකක් ඕනෙ, හොද ඇප්ස් නෑ, මාස දෙක තුනෙන් එපාවෙනව :baffled:

    WP7 walin weda danna nam Live ID eka ona ban .. anika US country ekata danna ona.. nethnam Market ekata yanna ba..anika Android ,Apple wala wage wedak thiyena free applications na ..