Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    2.2 can be upgraded to 2.33 or 2.34, but 1.5 cant upgrade to 2.2

    what abt Motorola Droid 2 Global


    how abt this one?

    http://www.gsmarena.com/vodafone_945-3533.php

    Vodafone-945.jpg


    this is 24k B,new @ dialog
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගීත්ගෙන් අහපන් මචන්, මම දන්නෙ සීමිත බ්‍රෑන්ඩ් ගානක් ගැන විතරයි :baffled:
    මම වෙනමද ලොල්
    උඹ හිතුවද ලෝකෙ ඔක්කොම පෝං මම දන්නව කියල
    ගොනා තණකොළ පාට් නොදා මුට හෙල්ප් කරහං පවු නෙ :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Thank you machan.. support ekata.. :D
    LG Optimus මොකෝ මචන් :D e bay එකේ 160$ ඉදල තියෙනව , 2.1 එන්නෙ අළුත් ඒවයි , මගෙ ෆ්‍රෙන්ඩා ලග තියෙන්නෙ ඕක පට්ටයි ඉතින් :D සුට්ටක් ස්ලෝ 1.6 එකේ ඉදල 2.1 දැම්මම :D
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මම වෙනමද ලොල්
    උඹ හිතුවද ලෝකෙ ඔක්කොම පෝං මම දන්නව කියල
    ගොනා තණකොළ පාට් නොදා මුට හෙල්ප් කරහං පවු නෙ :oo:

    සැම්සුං එච් ටී සී, ඇපල් ගැනනං ලාවට වගේ දනන්ව, වෝඩෆෝන් ගැන එහෙම දන්නෙ නෑ බන් :baffled: