Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
Thank you machan.. support ekata.. :D

11.gif
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බලපු , කමෙන්ට් කරපු , රෙප් දීපු කාටත් ස්තූති කරන්න ඕනෙ :)
    බොහොම ස්තූතියි :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පූසා කරදර කරන නිසා ත්‍රෙඩය බැලුවා ඕන්.... :oo:
    ඇයි දැං මම කියලද උඹ මේක බැලුවෙ :P
    පලවෙනි පිටුවෙන රිප්ලයි දාල තියෙන්නෙ :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Maxhn math me dawas wala Hoda Android 4n ekak hoya hoya inne.Ebay eken tama ganne kohomat:nerd:.
    mata one QWERTY keyboard ekak tiyena ekak tami one.
    me phone eka hodaida kiyapanko.
    ehema nattam hoda phones tikak kiyapanko:)

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=220786210540&ssPageName=STRK:MEWAX:IT
    මමත් මේ බලනව බන් එක මේ දවස් වල
    හරියට ඕකෙ නම කියපන්
    මට නම් ඇල්ලුවෙ නෑ ඕක :D
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Samsung SAMOLED ekata gahanna wena display ekak ne...SAMOLED Plus gena kawara kathada?

    Apple build quality hardware but samsung displays are superior than others. LCD,LED,SAMOLED kiwwa pamanin quality eka samana wen ne. Hariyata ekama specs thiyena Japan car ekakui Indian car ekakui compare karanawa wage.

    E screen eka manufacture karana conditions (wattoruwa) balapanawa quality ekata. Samsung hadana displays (for Mobiles,TVs etc.) LG,Phillips,HTC hadana ewata wada hodai.

    Anika apple displays hadanne ne,LG , Philips,Samsung(SAMOLED wena ayata den ne samsung) gen gannawa. Iphone4 eke dpi (pixel density wediy) SGS-19000 display ekata wada, ekai web page ekaka akuru clear ekata pen ne. eth 3.5 inch ekata wada 4 inch thiyena sgs eke photos quality ekata penawa. Anyway android is dominating mobile world now.

    Anika android phones thama lankawe apita hari yanne, FREE apps godak thiyenawa, Gana adui, customize karanna puluwan,

    ME OKKOTAM WADA MATA WATINNE ONE CLICK GOOGLE SEARCH KARANNA PULUWAN,WENA MONA EHEKADA MEHEMA QUALITY SEARCH FEATURE EKAK THIYENNE.

    Oya keewe ma danna de saha mage adahas , mama nam prefer karanne android , samsung , HTC , LG/SE/Motorola thama mage android phone manufactures lage rating eka. (meka loke android phones wikinena anupathetada godak samanai)
     
    Last edited:

    agreed with u bro :)
    මමත් කිව්වෙ ඔය ටික තමයි
    අනිත් අය නෑ ම කියනවනෙ
    S-LED / IPS LCD හොදයිලු එයාලට :D

    අඩෝ මේ ලියපු එක ටිකක් පැහැදිලිව ලියන්න බැරිද :)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    agreed with u bro :)
    මමත් කිව්වෙ ඔය ටික තමයි
    අනිත් අය නෑ ම කියනවනෙ
    S-LED / IPS LCD හොදයිලු එයාලට :D

    අඩෝ මේ ලියපු එක ටිකක් පැහැදිලිව ලියන්න බැරිද :)

    අර උඩ පාට පාටින් තියෙන එක උබ තේරෙන විදිහට දැම්මොත් කියවල බලල උත්තරයක් දෙන්නං
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු විස්තරයක් සපයල තියනව. අපේ Phone භාවිතා කරන කට්ටියට ගොඩක් වැදගත් විස්තරයක්. හැම කරුණක් ම වගේ අඩංගු කරල මේ වගේ අපේ කට්ටියව දැනුවත් කරන්නට ත්‍රේඩ් එකක් දාපු එකට බොහොමත් ම ස්තූතියි. මේකෙන් ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙනව.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අර උඩ පාට පාටින් තියෙන එක උබ තේරෙන විදිහට දැම්මොත් කියවල බලල උත්තරයක් දෙන්නං
    මට කියන්නෙ මමද යකෝ දැම්මෙ :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලොකු විස්තරයක් සපයල තියනව. අපේ Phone භාවිතා කරන කට්ටියට ගොඩක් වැදගත් විස්තරයක්. හැම කරුණක් ම වගේ අඩංගු කරල මේ වගේ අපේ කට්ටියව දැනුවත් කරන්නට ත්‍රේඩ් එකක් දාපු එකට බොහොමත් ම ස්තූතියි. මේකෙන් ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙනව.
    :) බොහොම ස්තූතියි අයිය :D
     
    Nov 27, 2009
    2,139
    107
    0
    agreed with u bro :)
    මමත් කිව්වෙ ඔය ටික තමයි
    අනිත් අය නෑ ම කියනවනෙ
    S-LED / IPS LCD හොදයිලු එයාලට :D

    අඩෝ මේ ලියපු එක ටිකක් පැහැදිලිව ලියන්න බැරිද :)

    Mata sinhala type karanna godak wela yanawa (Qsfox thibunath) ekai singlish demme.
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මමත් මේ බලනව බන් එක මේ දවස් වල
    හරියට ඕකෙ නම කියපන්
    මට නම් ඇල්ලුවෙ නෑ ඕක :D

    HTC Desire Z.
    qwerty keyboard tiyena ewagen meka witarai ban hoda ekakata hambune:dull: