Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මට කියන්නෙ මමද යකෝ දැම්මෙ :lol:

ත්‍රෙඩ් එකේ අයිති එකා සහ රෙප් ලැබෙන එකා හැටියට උබේ වගකීමක් සහ යුතුකමක් මෙම්බර්ස්ලගෙ පෝස්ට් ට්‍රාන්ස්ලේට් කරන එක :frown:
 
Nov 27, 2009
2,139
107
0
ත්‍රෙඩ් එකේ අයිති එකා සහ රෙප් ලැබෙන එකා හැටියට උබේ වගකීමක් සහ යුතුකමක් මෙම්බර්ස්ලගෙ පෝස්ට් ට්‍රාන්ස්ලේට් කරන එක :frown:
අඩේ ඕක තේරෙන්නේ නැද්ද?
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ත්‍රෙඩ් එකේ අයිති එකා සහ රෙප් ලැබෙන එකා හැටියට උබේ වගකීමක් සහ යුතුකමක් මෙම්බර්ස්ලගෙ පෝස්ට් ට්‍රාන්ස්ලේට් කරන එක :frown:
    :oo: එහෙමත් රූල් එකක් තියෙද අළුතෙන්
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    11.gif
    11.gif
    11.gif
    adee patta thread ekak ban elama kiri poowoo:P:P
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Samsung SAMOLED ekata gahanna wena display ekak ne...SAMOLED Plus gena kawara kathada?

    Apple build quality hardware but samsung displays are superior than others. LCD,LED,SAMOLED kiwwa pamanin quality eka samana wen ne. Hariyata ekama specs thiyena Japan car ekakui Indian car ekakui compare karanawa wage.


    E screen eka manufacture karana conditions (wattoruwa) balapanawa quality ekata. Samsung hadana displays (for Mobiles,TVs etc.) LG,Phillips,HTC hadana ewata wada hodai.

    Anika apple displays hadanne ne,LG , Philips,Samsung(SAMOLED wena ayata den ne samsung) gen gannawa. Iphone4 eke dpi (pixel density wediy) SGS-19000 display ekata wada, ekai web page ekaka akuru clear ekata pen ne. eth 3.5 inch ekata wada 4 inch thiyena sgs eke photos quality ekata penawa. Anyway android is dominating mobile world now.

    Anika android phones thama lankawe apita hari yanne, FREE apps godak thiyenawa, Gana adui, customize karanna puluwan,

    ME OKKOTAM WADA MATA WATINNE ONE CLICK GOOGLE SEARCH KARANNA PULUWAN,WENA MONA EHEKADA MEHEMA QUALITY SEARCH FEATURE EKAK THIYENNE.

    Oya keewe ma danna de saha mage adahas , mama nam prefer karanne android , samsung , HTC , LG/SE/Motorola thama mage android phone manufactures lage rating eka. (meka loke android phones wikinena anupathetada godak samanai)

    ඔන්න සිංහල තේරැම.

    සැම්සුන් ඩිස්ප්ලේ අනිත්වාට සාපේක්ෂව හොදයි.
    ඈපල් සමාගම හොද සවිශක්තිමත් උපාන්ග හදනවා ඒත් ඩිස්ප්ලේ හොද සැම්සුන්. ඩිස්ප්ලේ හදන කොම්පැනිතාක්ෂනයේ නමින් එකෙන් කොලිටිඑක මනින්න බැහැ. ඒක හරියට ඉන්දියන් සහ ජපන් කාර් දෙකක් සසදනවා වගේ.
    අනික ඈපල් අයිපෝන් සයල්ලේම තිර පිටින් ගන්නේ. එල්ජි පිලිප්ස් සැම්සුන් වලින් ඒත් සැම්සුන් හොදම ඩිස්ප්ලේ වර්ගය පිට අයට විකුනන්නේ නැ.

    අනිත්වා තේරෙනවා නේ.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Samsung SMOLED kochchara hodada kiyanne Galaxy S phone eka (saha ehi variations for US Market) release kalata passe athara magadi display madi una phones hadanna,

    eka nisai Samsung Galaxy I9003 kiyala S-LCD daala gaana aduwata hadanna patan gaththe,
    Dan Galaxy S2 waladith meka wena nisa eye pereda wenama SAMOLED PLUS factory ekak open kara samsung (ekenma quality eka therenawane)

    Phone eka Koreawe witharak sathi dekakadi 1 million aranlu anith ratawalata (lankaawada ethulathwa) enakan salli gewala maga balan innawa.

    (www.ibuy.lk magin obatath 95000/=k gewa phone eka ena thek bala sitiya heki)

    Android phone walata themes thiyenawa, mewage ihala awasthawa thamai UI kiyanne,
    Sense (by HTC) & TouchWiz (by Samsung) thamai popular.

    Samahar Sense UI ta kemathi - samaharu touchwiz ta kemathi,

    Sense black color eka wediyen use karala thiyenawa menu walata ehema.
    Touchwiz godak samaanai android wala niyama look ekata (ekai mama samsung UI ekata kemathi)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Second part eka ada daanawada macho?
    අපොයි නෑ බන් තාම භාගයක් වත් ලිව්වෙ නෑ ඒකෙ
    ගොඩක් හැම එක ගැනම ලිව්වොත් සෑහෙන දිව වෙන නිසා ලිමිට් කරන්න වෙනව
    ස්පෙශලි OS , CPU ගැන ලියන ටික