
තාම ඇන්ඩ්රොයිඩ් ගැන ( mobile OS ගැන) කිව්වෙ නෑ නෙනියම පොස්ට් එකක්... ඇන්ඩ්රොයිඩ් කිය කිය ඇවිද්දට අදයි ඇත්තම කථාව දැන ගත්තේ....
මටත් එකක් ගන්න හිතුනා...
තෑන්ක්ස්....
රෙප් දෙන්න බෑ කියනවා..![]()


තාම ඇන්ඩ්රොයිඩ් ගැන ( mobile OS ගැන) කිව්වෙ නෑ නෙ
ඒක පාට් ටූ එකේ
තැන්කූ රෙප් වලට![]()





