Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D me kisi deyak man danan hitiye na ban :dull:
    fatta ;)

    කොහොමත් බොට තේරුමකුත් නෑනේ.
    උඹට මොන WM ද රැමෝ?
    උඹ ට්‍රයිටෙල් බොක්ස් එකකට ගිහින් රුපියල් 05ක් දාලා කෝල් එකක් ගනින්. ආවා මෙතන WM ගැන කතා කරන්න.

    :P:P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කොහොමත් බොට තේරුමකුත් නෑනේ.
    උඹට මොන WM ද රැමෝ?
    උඹ ට්‍රයිටෙල් බොක්ස් එකකට ගිහින් රුපියල් 05ක් දාලා කෝල් එකක් ගනින්. ආවා මෙතන WM ගැන කතා කරන්න.

    :P:P:P
    :P අයිය වින්ඩෝස් ෆෑන් කෙනෙක් වගේ නේ :lol:
    මෙතන ඉන්න අනිත් ඔක්කොම ඇන්ඩ්‍රොයිස් ෆෑන්ල හැබැයි :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සිරාවටම අහන්නෙ, මොනාද මේ ඉස්මාට් ෆෝන් කියන්නෙ :(
    මොබිටෙල් ස්මාට් ලෝන් වගේ එකක් :D
    ණයට ෆෝං ගන්න පුළුවන් , පස්සෙ සල්ලි තියෙනකොට දෙන්න පුළුවන් :rofl:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කොහොමත් බොට තේරුමකුත් නෑනේ.
    උඹට මොන WM ද රැමෝ?
    උඹ ට්‍රයිටෙල් බොක්ස් එකකට ගිහින් රුපියල් 05ක් දාලා කෝල් එකක් ගනින්. ආවා මෙතන WM ගැන කතා කරන්න.

    :P:P:P

    මෙ අන්කල් :frown:
    උබ මගෙන් අහගන්න එප ඉතින්
    අපි ෆයිනල් ප්‍රොජෙක්ට් එකට කලෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් බොල :rofl:
    ආවා මෙතන..ගිහිල්ල කෝච්චියක් බදාගෙන නිදා ගනින් :growl: :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මෙ අන්කල් :frown:
    උබ මගෙන් අහගන්න එප ඉතින්
    අපි ෆයිනල් ප්‍රොජෙක්ට් එකට කලෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් බොල :rofl:
    ආවා මෙතන..ගිහිල්ල කෝච්චියක් බදාගෙන නිදා ගනින් :growl: :lol::lol:
    පොඩ්ඩක් විස්තර කිව්ව නම් :D
    වැදගත් වෙයි :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P අයිය වින්ඩෝස් ෆෑන් කෙනෙක් වගේ නේ :lol:
    මෙතන ඉන්න අනිත් ඔක්කොම ඇන්ඩ්‍රොයිස් ෆෑන්ල හැබැයි :P

    යෑස් යෑස්.
    මම මුලින්ම Asus P525 එක පාවිච්චි කරා. ඊට පස්සේ ඒක ට්‍රේඩ් ඉන් ඔෆර් එකකට දීලා Asus P527 එක ගත්තා. ඒක පට්ට ගැහුවා. මගේ ජීවිතේ පාවිච්චි කරපු හොඳම මොබයිල් එක.
    බයික් එකේ එනකොට මහා වැස්සට තෙමිලා දවසක් ටච් එකට කෙල වෙලා ගියා. මාස 07කට විතර කලින්. තාම ඒක තියනවා මගේ ගාව. ටික කාලෙකට Nokia වලට මාරු උනා. ආර්ථික අපහසුතා නිසා. :dull:
    ඉක්මනටම ආයේ WM වලට මාරු වෙන්න ඕන.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    පොඩ්ඩක් විස්තර කිව්ව නම් :D
    වැදගත් වෙයි :cool:

    මගේ ත්‍රෙඩ්ස් සර්ච් කරහන් :rofl:
    පලවෙනි පේජ් එකේ හොයාගන්න පුලුවන් වෙයි
    ඉංග්‍රීසි සින්හල ශබ්ද කෝශයක් කලේ :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙ අන්කල් :frown:
    උබ මගෙන් අහගන්න එප ඉතින්
    අපි ෆයිනල් ප්‍රොජෙක්ට් එකට කලෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් බොල :rofl:
    ආවා මෙතන..ගිහිල්ල කෝච්චියක් බදාගෙන නිදා ගනින් :growl: :lol::lol:

    අපි....
    ඔව්, අපි ප්‍රොජෙක්ට් කරන දවස් වලත් නිකන් ඉන්න ඩයල් එකක් group එකට ගන්නවා. :P ඌ තමයි කඩේ යන වැඩ වගේ දේවල් කරන්නේ. ඒවටත් එකෙක් ඉන්න එපැයි. :rofl:

    කෝච්චියි, WM එකට ගාව ගන්න එපා. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක කෝච්චි වෙයි හරිය?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යෑස් යෑස්.
    මම මුලින්ම Asus P525 එක පාවිච්චි කරා. ඊට පස්සේ ඒක ට්‍රේඩ් ඉන් ඔෆර් එකකට දීලා Asus P527 එක ගත්තා. ඒක පට්ට ගැහුවා. මගේ ජීවිතේ පාවිච්චි කරපු හොඳම මොබයිල් එක.
    බයික් එකේ එනකොට මහා වැස්සට තෙමිලා දවසක් ටච් එකට කෙල වෙලා ගියා. මාස 07කට විතර කලින්. තාම ඒක තියනවා මගේ ගාව. ටික කාලෙකට Nokia වලට මාරු උනා. ආර්ථික අපහසුතා නිසා. :dull:
    ඉක්මනටම ආයේ WM වලට මාරු වෙන්න ඕන.
    අපරාදෙ :D

    මොකෝ සිම්බියන් අවුලද ඔයාට :lol:
    ඇන්ඩ්‍රොයිඩ් ට්‍රයි කළොත් මොකෝ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපි....
    ඔව්, අපි ප්‍රොජෙක්ට් කරන දවස් වලත් නිකන් ඉන්න ඩයල් එකක් group එකට ගන්නවා. :P ඌ තමයි කඩේ යන වැඩ වගේ දේවල් කරන්නේ. ඒවටත් එකෙක් ඉන්න එපැයි. :rofl:

    කෝච්චියි, WM එකට ගාව ගන්න එපා. ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක කෝච්චි වෙයි හරිය?
    :lol: මටත් කෝච්චි සම්බන්ඳ පැනයක් තියෙනව අහන්නද ? :P