එකෙ TFT ගැන මුකුත් නෑනෙ.normally hodai ithinඇයි බන් ආයෙ අහන්නෙ ඕකෙ තියෙන එක කියවල උඹටම තීරනයක් ගන්න පුළුවන් නෙ මොකද්ද වැඩියම හොද මොකද්ද අවුල් කියල
![]()
galaxy S2machan,nokia e7,galaxy s2 ,iphone4 atarin honda mokakda?
එල එලහෙට මේකෙ පාට් 2 එක දානව
පාර්ට් 2 තනි එක් විදියට දැම්මොත් ගොඩක් ලොකු නිසා පාර්ට් 3 එකක් දක්වා මේක අදින්න වෙනව![]()

මං මේ අහන්න ආවා විතරයි කෝ දෙක කියලාඅද හවසට නව තොරතුරු රැසක් සමග මෙහි 2වන කොටස බලාපොරොත්තු වන්න![]()