Smartphone help ekak oneh

newnewnewguy

Member
Sep 4, 2018
5
0
0
kollane mata parana account ekak had eke logins mathaka nah. mata 50k wage budget ekata thiyana hoda phone ekak suggest karanna gift ekakata (of course for a girl :love: ) oppo and samsung epah. Vivo v9 eka thamai hithagena inne. ideas one guys
 
Jan 30, 2016
284
21
0
Moratuwa
අමුතු මොඩ්ල් ගන්න එපා බන්. ඕවා එනව යනව. මතකනෙ නැගලම ගිය htc සෙට් එක. දැන් ඇපත් නෑ. කෙල්ලෙක්ට දෙනව නන් iphone එකක් දියන්. :D
 

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අමුතු මොඩ්ල් ගන්න එපා බන්. ඕවා එනව යනව. මතකනෙ නැගලම ගිය htc සෙට් එක. දැන් ඇපත් නෑ. කෙල්ලෙක්ට දෙනව නන් iphone එකක් දියන්. :D

    HTC නියම බ්‍රැන්ඩ් එකක්.. නියම ෆොර්න් එකක්.. අපේ ලංකාවෙ ෆෝන් ගෙන්නන අය HTC මාකට් එක කෑවා.. රීගන් ස්පෙසිෆයිඩ් ෆොර්න් ගෙන්නලා... ඉන්ටර්නැශනල් වර්ශන් එක වෙනුවට ඩොමෙස්ටික් මොඩල් ගෙනාපු නිසා තමා ඇපත් නැති උනේ