Smoke? Then see this

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    smoker%27s%20lungs.jpg


    මේ මොකක්‌ද මේ..:shocked::shocked:
    මේ පින්තූරය දැකපු ගමන් ඔයලා සිය දෙනෙක්‌ගෙන් අනූ අට දෙනෙකුටම එහෙම කියවෙයි..
    ඒ ඇයි ? ඇත්තටම මොකක්‌ද මේ.. ?????:yes:



    සිගරැට්‌ එකක නොබීපු එකෙක්‌ කොල්ලෙක්‌ද බන්..:rolleyes:

    අප්පෝ අද කාලේ කෙල්ලොත් ස්‌මෝක්‌ කරනව නෙ..:rolleyes:

    මේ වැස්‌ස දවස්‌ වල ඇග ටිකක්‌ රත් කරගන්නත් එක්‌ක එකක්‌ බොමු....:rolleyes:

    ඒයි බය ගුල්ලා.. අම්මට බයේ කෙල්ලට බයේ .. උබ නම් ගෑනියක්‌ වගේ.. සිගරැට්‌ එකක්‌ වත් බොන්නේ නෑ..:rolleyes:

    මේ සාමාන්යෙන් භාවිතා වෙන වචන මාලාවක්‌..:yes:
    දුම් බීම නැත්නම් smoke කිරීම බොහොම සුලබ දසුනක්‌..:confused:
    එ වගේම simple case 1ක්‌..:confused:

    දුම්බීම හෘද්‍යාබාධ ඇති කරයි කියලා කොච්චර ලොකුවට board ගහල තිබ්බත් වැඩක්‌ නෑ..:yes:
    සමහරු දුකට බොනවා.. සමහරු සතුටට බොනවා.. සමහරු ආතල් එකට fashion එකට බොනවා..:oo:

    සිගරැට්‌ නොබොන කෙනා ගැහැනු කෙනෙක්‌ කියලා සමහරු කීවට පිරිමි කෙනෙක්‌ගෙ පවුර්ශත්වය සිගරැට්‌ 1කින් ප්‍රදර්ශනය කරන්න කාටවත් බැ..:yes:
    මොලේ සයිස්‌ එක කටේ තියෙන එකේ සයිස්‌ එකෙන්ම පේනවා කියල සමහරු කතාවට කියන්නෙත් ඒකයි.:yes:.

    බොහෝ විට අප සැලකිලිමත් නොවුනද දුම්බීම නිසා මිනිස්‌ ශරීරයට වන හානිය නම් සුලු පටු නෑ.. :(දුම්වැටියකින් නිකුත්වන දුමෙහි අඩංගු අහිතකර දේ ශරීරගත වීමෙන් පිටතින් නොපෙනෙන නමුත් ශරීරය අභ්‍යන්තරයට විශාල හානියක්‌ සිදු වෙනවා..:yes:

    මෙම පින්තූරයෙහි දැක්‌ වෙන්නේ දුම්පානය කල පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තරයේ පින්තූරයකි.:shocked:
    දුම්බීම නිසා භාහිර පමනක්‌ නොව ශරීර අභ්‍යන්තරයේද අවයව මුලුමනින්ම නරක්‌ වීම සිදු වෙයි.:shocked:

    සල්ලි දීලා මොකටද යාලුවනේ ලෙඩ ගන්නේ..:yes:
    ඔබත් අප සමග එකග වන බුද්ධිමත් පුද්ගලයෙකු නම්..

    දුම්බීමට එරෙහි වෙමු..:)

    එක ජීවිතයක්‌ හෝ රැක ගනිමු..:)

    දුම්පානයේ ආදීනව සැමට පෙන්වා දෙමු.:)

    නිරෝගිමත් මිනිසුන් වෙසෙන සමාජයක්‌ දකින්නට

    අප දරන වෑයමට ඔබත් එකතු වන්න..:)



    ගත්තේ මුහුණු පොතේ ආදර ලෝකයක්කියන පින්වතාගෙන් . මේ ලිපියෙන් ඉතා වටිනා දෙයක්,ආදර්ශයක් අපේ ජිවිතයට එකතු කරයි.ඉතින් ඒ දේ මම මට විතරක් තනියම බුක්ති නොවිදිය යුතු යැය් සිතුන නිසා මම මගේ හිතවත් සෙට් එක සමග බෙදා ගන්න සිතුවෙමි . :yes::yes::love:
     
    Last edited:
    • Like
    Reactions: Kudnadun and kkr

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    මමනම් ජීවිතේට එක පාරයි සිගරට් එකක් කටේ ගහලා තියෙන්නේ..
    සිගරට් තහනම් කරන්නෙ තියෙන්නේ බන් .. දැන් ටිකක් සිගා බොනවා අඩුයි කට්ටිය
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනිවා මචන්.. මම නම් ජීවිතේටවත් ඔය එක ජාතියක්වත් කටේ තියල නැහැ..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    :shocked::shocked::shocked: සිගරට් ඇතුලු සියලු මත්ද්‍රව්‍ය භාවිතය ඉල්ලං කෑමක්...
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**