මේ ටික තාත්තද කියන්නේමචන් සිරාවට
උබේ කතාවෙන් පේනවා නම්බර එකේ පොන්සි රාජ්යෙක් කියලා
දැන්වත් ඕක අමතක කරලා හිටිය නම් තමා හොද . ගෑනි පිට ගියාට කොහොම වෙතත් ජාතකේ වැරැද්දට උඹ පලි නෑ නෙ

මේ ඉන්ටරනෙට් එකේ ඕවා කියන්නේ නැතුව කෙලින්ම උඹ ඔය තාත්තා කියන එක්කෙනා ගාවට ගිහින් කියපන් "උඹනම් නම්බර එකේ පොන්සි රාජ්යෙක් "කියලා 


දැන් කොච්චර කාලයක් හරි තාත්තව හොයනව ද බං
එහෙම නෙමෙයිනම් පළෑවෙනියට තාත්තට කියලා තාත්තව ඒකෙන් බේරගන්න බලපන්.