නැ මේ පාර නම් නවත්තනවා![]()

සිරාවටම ?? සුරා පව් යකෝ .. උඹට හිතක් පපුවක් නැද්ද ? 




it should be
පෙනහලුවලට හොඳ නෑ..
ලොල්
![]()

සිරාවටම ?? සුරා පව් යකෝ .. උඹට හිතක් පපුවක් නැද්ද ?
![]()
හුටා.... ඕක අහන්ඩ ඕනෙ ඔය ටැග් එක දාපු එකාගෙං මචං....
අක්මාව සව්ත්තු වෙන්නේ අරක්කු බිව්වම නේද ?![]()

ඔව් බන්
සැර ජාති ගොඩක් බිව්වම තමයි..
![]()


ඉදලා හිටලා ටිකක් ගත්තට අව්ලක් නෑ මයෙ හිතේ ? 


නෑ බං සිගරට් එළුවොන්ගේ අක්මාවට හොඳ නෑල්ලුඔව් බන්
සැර ජාති ගොඩක් බිව්වම තමයි..
![]()


කියපන් බලන්න ඔනේ එව්වා එකක් දෙකක් මටත් අයින් කරන්නමේකේ මේ ගොන් ටැග් ටික අයින් කරන්න තිබ්බනම්

මේවා තමයිකියපන් බලන්න ඔනේ එව්වා එකක් දෙකක් මටත් අයින් කරන්න
පුලුවන් වෙයි![]()

නෙගටිව්
පලවෙනි එක විතරයි නේ අවුල

නෙගටිව්පලවෙනි එක විතරයි නේ අවුල
ඔනේ නම් මේක අයින් කරලා දෙන්නම්..... "වඩේ සුරන්ග "![]()
නෙගටිව්පලවෙනි එක විතරයි නේ අවුල
ඔනේ නම් මේක අයින් කරලා දෙන්නම්..... "වඩේ සුරන්ග "![]()
