හෙල්ප් කරන්න
යකෝ මූ මේක දැම්ම කියලා කොල්ලොන්ට නිකන් සිගා හම්බෙනවද,, එහෙනම් මටත් පැකට් දෙකක් විතර දියංකෝ ට්විස්ටඩ්
උඹට ඕනේ නැත්නම් රෙද්දටද මේකට ආවේ.. ගිහිල්ලා ඇන්ටි ස්මෝකින් ත්රෙඩ් එකක් දාන්න බබෝ![]()


"gon katha kiyanna epa miniho....... uba nam real modayek wage...."
Ok. Great, As you may know Today marketing strategies are ultimately different & has become internet as a successful marketing media , Please see how many views had for this thread, I am sure most of them are teenage or young people who can be used easily to target/encourage for somoking, so this is a great opportunity , all the time he is encouraging/praising smoking & refuses the diseases involves with smoking (At least if you read what has been printed on a packet of Cigar you can understand what the tobacco companies also suggest...) & I am not just talking, This is from my personal experience if you are a smoker please give it up now, because if you smoke continuously there is a higher opportunity for a Cancer. Good Luck my friend nothing personal.![]()
Baba, Really I don't know he or you are a publisher or not, how ever I really know there are/were people/groups (their are some girls in these groups too) who publish smoking for their own profit. Man it is up to you and it is your right, You can smoke heavily and die slowly suffering from a lung cancer. This is from my personal experience. No worries man. Good Luck.![]()
we smoke, we stink,..and do you think you shit marble that you can go around pointing fingers? Don't waste a post here again if you can prove that I get paid for this or that smoking is ENTIRELY bad for humanity.Baba, Really I don't know he or you are a publisher or not, how ever I really know there are/were people/groups (their are some girls in these groups too) who publish smoking for their own profit. Man it is up to you and it is your right, You can smoke heavily and die slowly suffering from a lung cancer. This is from my personal experience. No worries man. Good Luck.![]()
විහිළුවක් කලේ බං.. ඇත්තටම අපිට මේකෙන් ගානක් එනවා ගූගල් සමාගමෙන්.. ට්විස්ටියට 50%.. ඉතිරි ටික අපි ඔක්කොම බෙදා ගන්නවා

මම පටන් ගත්තේ 1996, (7 වසරෙදි)HISTORY OF MY SMOKING CAREER
වයස අවුරුදු 27
දිනපතා දුම් පානයට ඇබ්බැහි වී අවුරුදු 11
පලමු දුම් පානය අවුරුදු 12කට පෙර
2000-2003 දිනකට දුම් වැටි 4-5
2004-2006 දිනකට දුම් වැටි 12-15
2007 සිට මේ දක්වා දිනකට 4-6 පමණ.




ekenuth wadi gaana twisted taවිහිළුවක් කලේ බං.. ඇත්තටම අපිට මේකෙන් ගානක් එනවා ගූගල් සමාගමෙන්.. ට්විස්ටියට 50%.. ඉතිරි ටික අපි ඔක්කොම බෙදා ගන්නවා
ගනන් ගන්න එපා බං.. ඉන්න ටිකේනේ මේ ඔක්කොම...![]()


balan yaddi muu black market ekemai wage inne hahaඒකනේ බං ගංජා ගේන්නේ ඌනේ![]()

මම පටන් ගත්තේ 1996, (7 වසරෙදි)
වයස අවුරුදු 26.5
දිනපතා දුම් පානයට ඇබ්බැහි වී අවුරුදු 11
පලමු දුම් පානය අවුරුදු 15කට පෙර.. ආතල් එකට අයියයි යාලුවෙකුයි
2000-2004 දිනකට දුම් වැටි 10-15
2005 දිනකට 5
2006 - 2009 දිනකට 10-20
දැන් දිනකට 4ක් පමණ..
බොද්දි 15-25 ත් අතර..
නවත්තන්න හිතෙනවා බෑ හිතෙනවා
ගෙවතු වගාවට දුම්කොල හිටෙව්වනං ඔය මොන ටැක්ස් එකක් වත් නෑ!ubath maru dial ekak machan. matath nawaththanna hithenawa. aith tikakin ekak bonna hithenawa. kohoma unath bonna set unoth ube average ekama thamai.
anika me rate palakayo mona tharam 'mathata thitha' kiyala baila gehuwath me rata duwanne arakku, cigarette walin. cigarette eka r20 ta wikunala 900% withara apen kappan ganna higana ratak meka.
apita podi kale thamai igennuwe rate adayam lebenne tea, coconut, rubber walin kiyala. den suraawa, suuduwa, sallala kama wikunala thamai rata duwanne. pansil rakina samajayak me lankawe bihi unoth eeta pahuwada rata bankoloth.
den akarakku walata 400% withara tax gahala apen kappam aragena eka beela leda wena ewungen aith salli aya karanawa. oya h**** mokuth one nehe ne. me rate arakku cigarette ban karanam.
cigarette arakku bonne, lottery ganne harak kiyala kiyana kattiyata oya tikath wedagath man hithanne.
