ලොල්... අදනම් අඩුයි ..ගෙදරනේba kiwwama ithin
ada uba keeya gahuwada?![]()

අද පෝය නිසා ගෙදරින් එලියට බහින්න උනේ නෑ.. සෝ මොන ප්ලෑන්වත් නෑdunhill light ඉදන් filter වලට මාරු වුනා...එක කොච්චර සිම්පල් ප්ලැන් එකක්ද..![]()


maath ada dawasata anthima eka gahala awa ban,aya heta udeta thamai start eka hahaanivaa ekath maara seen eka ban,හහ් හහ දැන් කාලයක් ඉදලම එහෙම තමයි මචන්....
ඒත් ස්ට්‍රෙස් එකට මරු බෙහේත...![]()

ඉවරයි......... අමතක වෙල තිබුනේ මේක දැකලා ආයේ මතක් උනා මගුල...![]()
netnam matak wennema nane