Smokers Please

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මේ මම :eek:දෙයියම්පා බැලුවා:D
    තව එක විඩියෝ එකක් ඉස්සට ටී.ඇන්. ඇල් එකේ ගියා, අම්මෝ ශ්වසන නාලය මිරිකලා ගන්නවා මොනාද ටිකක්:nerd::baffled:

    ඉස්සට ටී.ඇන්. ඇල් එකේ ගියාද?:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ah boddi biwwata awlak na,apith ehema kaalayak karanna baluwa:lol:
    පස්සේ වීකෙන්ඩ් එකට විතරක් සීමා වෙලා තිබ්බ බීම හැමදාම උනා. හරිනේ ඒත් බොද්දි විතරනේ:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් බන් මුන්ට කොච්චර කිව්වත් අහන්නේ නැනේ:(
    ඒකනේ මුන්ට කියනවට වඩා හොඳයි ජෝන් අයියට කියනවා:lol:

    jhonplayer.JPG
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    oka hari yanawanam ada mama me thread eketh na haha,adahasa atha arapan malliye,man eddi aran ennam:lol:
    අය්යෝ,,,,,,,:( මට මේක පුරුදු කරපු එකාට හොදක්ම වෙන්න ඔනේ....
    ඌ දැණ් මම බොද්දි මට බනිනවා... යකා නගිනවා එතකොට:nerd:
    mata purudu karapu eka dan thattha kenek
    එහෙනම් ඒකවත් කරලා බලන්න ඔනේ,,,
    ඒ උනාට ඔය සුරාට ලමයි 4ක් ඉදලත් ඌ නවත්තලා නැහනේ:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉස්සට ටී.ඇන්. ඇල් එකේ ගියාද?:lol:
    යකෝ මෙන්න මේක තමයි මුන්ගේ ජන්ම ගතිය. සිංහලෙන් කොටන්න උදව්වක් කලා දැන් අකුරක් වැරදුනාම උඩ දාගෙන හිනාව:growl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අය්යෝ,,,,,,,:( මට මේක පුරුදු කරපු එකාට හොදක්ම වෙන්න ඔනේ....
    ඌ දැණ් මම බොද්දි මට බනිනවා... යකා නගිනවා එතකොට:nerd:

    එහෙනම් ඒකවත් කරලා බලන්න ඔනේ,,,
    ඒ උනාට ඔය සුරාට ලමයි 4ක් ඉදලත් ඌ නවත්තලා නැහනේ:lol:
    muuta ecchara innawada ban?:shocked:,muu lamai wadi wena tharamata ciga wadi karanawada manda