Nope man homagama but smokio wa dannawaOya piliyandala da?
Uu piliyandala
Nope man homagama but smokio wa dannawaOya piliyandala da?
Ela..Nope man homagama but smokio wa dannawa
Uu piliyandala
හෝම් අලෝන් එක්ව කොල්ලා කොච්චර කුඩු ගැහුවද ඔය හොදට ඉන්නේ.ඌ වැඩ්ඩෙක්
ඒත් කුඩු ගහපු එකෙක්ව ලොවෙත් රිකව කරන්න බෑ
පුනරුත්තාපනේ කරපු මුල ආව සිංදු ටික සුප්පා
කවුද බන් මේ httwl අහන්නෙ
Ape school eke mu 2013 A/L batch eke
Henama ahinsakaya ,
Hondata wada karapu ekek.
Waradi samaje asura thaam ithin
මම නම් අහන්නෙම ඕවා..නහයෙන් අඬන බූට් සිංදු වලට වඩා ගතියක් තියෙනවා
Capaaaac
Ngl this is chill. But zannys diss comes on top
ඒකේ rhymes ptt නේ
Zany right now:
️![]()
නරක නෑ. උන්ගෙ කල්චර් එකට තමයි වැඩිපුර කැමති නැත්තෙ.
අනික කවුද බන් නහයෙන් අඬන ඒව අහන්නෙ. එහෙම එකකට කියලා අහන්නෙ බයියොයි, සිලි බයියොයි, සජබයියොයි නහයෙන් අඬන ඒව තමයි.![]()
අනා බබා කොහොමද හොයාගත්තේ? එන්න උම්මා කැටේ හරහට දාලා නලවන්න.2000n passe un detected
umba kunuharapa danna nisa thamai eka gathiyak danenawa aththe lolමම රැප් දන්නෙත් නෑ ඩිස් කියන්නෙ මොකක්ද දන්නෙත් නෑ හැබැයි මේකෙ ගතියක් තියෙනව.
මුගේ ඕඩියන්ස් එක මහා ටෝක්සික් . කුඩු ගංජා මන් පොර ජාතක අහන්ඩ ආස උන් සාහෙන්න ඉන්නවා දැන් . උන්ට එක තමා ආතල් එක . මන්දන්නේ නෑ ඇයි එහෙම ආස කියලා . මට ඒවගේ සින්දු දිරවන්නේ නැහැ හැබැයිපැය 24න් 1Million ගහලා යකෝ..මූ නම් යකෙක්..
![]()