SMOKIO - කුඩ්ඩා 🔥

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,050
    23,783
    113
    මම රැප් දන්නෙත් නෑ ඩිස් කියන්නෙ මොකක්ද දන්නෙත් නෑ හැබැයි මේකෙ ගතියක් තියෙනව.
     
    • Love
    Reactions: Bitter Truth

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    ඌ වැඩ්ඩෙක්
    ඒත් කුඩු ගහපු එකෙක්ව ලොවෙත් රිකව කරන්න බෑ

    පුනරුත්තාපනේ කරපු මුල ආව සිංදු ටික සුප්පා
    හෝම් අලෝන් එක්ව කොල්ලා කොච්චර කුඩු ගැහුවද ඔය හොදට ඉන්නේ.
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,765
    48,306
    113
    කවුද බන් මේ httwl අහන්නෙ

    මම නම් අහන්නෙම ඕවා..නහයෙන් අඬන බූට් සිංදු වලට වඩා ගතියක් තියෙනවා 🥰

    Ape school eke mu 2013 A/L batch eke
    Henama ahinsakaya ,
    Hondata wada karapu ekek.
    Waradi samaje asura thaam ithin

    ඒ වුනාට උෟ ගොඩනේ බං අපිටත් වඩා..දැන් උෟව ලංකාවේ ඕන ඵකෙක් දන්නවා..අනික බලපං සිංදුවක්‍ out කරහම දවස් 2න් 1M vews ගන්න පුළුවන් චරිතයක්..අපිට කරන්න බැරි ඒවා කුඩු ගහලා හරි උෟ කරලා තියෙනවා..
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    කල්ලතෝනි හුත්තා.. කියනව විතරයි මට ඇහුණේ..
     
    • Haha
    Reactions: wpril5

    shenat

    Well-known member
  • May 13, 2007
    59,018
    87,613
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් අහන්නෙම ඕවා..නහයෙන් අඬන බූට් සිංදු වලට වඩා ගතියක් තියෙනවා 🥰


    නරක නෑ. උන්ගෙ කල්චර් එකට තමයි වැඩිපුර කැමති නැත්තෙ.

    අනික කවුද බන් නහයෙන් අඬන ඒව අහන්නෙ. එහෙම එකකට කියලා අහන්නෙ බයියොයි, සිලි බයියොයි, සජබයියොයි නහයෙන් අඬන ඒව තමයි. 🤭
     
    • Like
    Reactions: Bitter Truth

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,071
    -10,925
    113
    🤍

    Ngl this is chill. But zannys diss comes on top

    ඒකේ rhymes ptt නේ

    Zany right now:

    ⚰
    ️


    2000n passe un detected
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,765
    48,306
    113
    නරක නෑ. උන්ගෙ කල්චර් එකට තමයි වැඩිපුර කැමති නැත්තෙ.

    අනික කවුද බන් නහයෙන් අඬන ඒව අහන්නෙ. එහෙම එකකට කියලා අහන්නෙ බයියොයි, සිලි බයියොයි, සජබයියොයි නහයෙන් අඬන ඒව තමයි. 🤭

    උන් කුඩු ගහනව කියල උන් කරන කරන හැමදේම ෆලෝ කරන්න අපි මෝඩයෝ නෙමෙයිනේ..මම නම් සිගරට් ඵකක්වත් බොන්නේ නෑ..සිංදුව හොඳ නම් අහුවා ඵච්චරයි..🤗
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,750
    32,480
    113
    මම රැප් දන්නෙත් නෑ ඩිස් කියන්නෙ මොකක්ද දන්නෙත් නෑ හැබැයි මේකෙ ගතියක් තියෙනව.
    umba kunuharapa danna nisa thamai eka gathiyak danenawa aththe lol
     
    • Haha
    Reactions: Psiko

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,112
    11,841
    113
    පැය 24න් 1Million ගහලා යකෝ..මූ නම් යකෙක්..:shocked:

    m3GMs8B.png
    මුගේ ඕඩියන්ස් එක මහා ටෝක්සික් . කුඩු ගංජා මන් පොර ජාතක අහන්ඩ ආස උන් සාහෙන්න ඉන්නවා දැන් . උන්ට එක තමා ආතල් එක . මන්දන්නේ නෑ ඇයි එහෙම ආස කියලා . මට ඒවගේ සින්දු දිරවන්නේ නැහැ හැබැයි