SMS කටකතා වලට රැවටෙන්න එපා!
මැයි,08,(විමසුම)- ශරීර හෝ ජිවිත හානි ගෙන දෙන දුරකතන අංක ඇති බව පවසමින් පැතිරයන SMS පණිවිඩ හා කටකතා වලට නොරැවටෙන්නැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම කියයි.
පහත සඳහන් ව්‍යාජ SMS පණිවිඩයකින් ඊයේ දිවයිනේ ඇතැම් දෙනා වෙත අනතුරු හඟවා තිබුණේ 7888308001, 9316048121, 9876266211, 9888854137, 9876715587 දුරකතන අංක වලින් ලැබෙන දුරකතන පණිවුඩ වලට සවන් නොදෙන ලෙසත් එසේ කළහොත් එය මොළයට හෝ ජිවිත තර්ජනයකට ලක්විය හැකි බවයි.
"Dont attend to calls from 7888308001, 9316048121, 9876266211, 9888854137, 9876715587. These numbers come in red colors. U may get brain hemrage due to high frequency. 27 persons died just recieving the call"
මෙය ව්‍යාජ දුරකතන පණිවිඩයක් බව තහවුරු කර ඇතැයිද කොමිසම කියයි.
http://www.vimasuma.com