SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න
SMS පණිවිඩ ගැන දැඩි අවධානයෙන් ඉන්න.. ජාවාරමක් ක‍්‍රියාත්මකයි…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මේ දිනවල ලැබෙන SMS පණිවිඩ ගැන අවධානයෙන් පසුවන්න
ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් නොහොත් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්‍රවනතාවයක් පවතින අතර ඒ සමගම නාදුනන ශ්‍රී ලාංකික දුරකථන අංක වලින් විවිධ වර්ගයේ SMS කෙටි පණිවිඩ ශ්‍රී ලාංකික ජනතාවට ලැබීමේ ප්‍රවනතාවයක්ද හටගෙන ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලද පැමිණිලි වලින් හෙළිදරව් වී ඇත.
ශ්‍රී ලාංකික ජංගම දුරකතන පරිශීලකයන් යම් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කල බවත් එම ත්‍යාගය ලබාගැනීමට යම් මුදලක් ගෙවය යුතු බවත් සදහන් කරමින් ලැබෙන මෙම SMS පණිවිඩ වලට ඔබගේ පෞද්ගලික විස්තර ලබානොදෙන ලෙස සහ ඔවුන් විසින් සපයනු ලබන බැංකු ගිණුම් අංක වලට හෝ bitcoin wallet වෙත ඔවුන් ඉල්ලා සිටින මුදල් ලබාදීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.
තවද මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අප සංගමය දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
lanka C news