SMS මගින් පොලිසියට දඩ ගෙවීමේ ක්‍රමයක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
SMS මගින් පොලිසියට දඩ ගෙවීමේ ක්‍රමයක්

රථවාහන ධාවනයේදී සිදුකරන වැරදි වලදී නිකුත්කරන දඩ පත්‍රිකා දුරකතනයේ කෙටි පණිවිඩයක් මගින් ගෙවා දැමීමේ ක්‍රමයක් මෙම වසරේදී හදුන්වා දීමට නියමිතයි.

ඒ අනුව යම්කිසි වැරද්දක් සඳහා දඩ කොලයක් එම රියදුරාට නිකුත්කළ පසු පොලිසිය විසින් හදුන්වා දෙන සුවිශේෂී දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මාර්ගයෙන්
අදාළ දඩ මුදල බැරකළ හැක.

පොලිසියේ ගිණුමට මුදල් බරවූ පසු දඩ ගෙවූ පුද්ගලයාට එය
සනාථ කරමින් කෙටි පණිවිඩයක් ලැබෙන අතර එම පණිවිඩය පොලිස් නිලධාරියාට පෙන්වීමෙන් රියදුරු බලපත්‍රය නැවත ලබාගත හැක.

මෙයට අදාළ තාක්ෂණික ක්‍රමවේදයන් පිලිබඳ මේ වනවිට ආතර් සි. ක්ලාර්ක් ආයතනය සමග පොලසිය සාකච්චා පවත්වමින් සිටි.


 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මේකනම් ජරාව කන පොලිස් මහත්තුරුන්ටනම් හොද ආරංචියක් නැමෙය්....
:cool::cool::cool: