SMS වලින් phone කාඩ් දාන හැටි දන්න අය එන්ඩෝ...

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    SMS වලින් phone කාඩ් දාන හැටි දන්න අය එන්ඩෝ...

    මගේ ලැප් එකට සිම් එකක් දාල නෙට් යන්න පුලුවන්. එකේ තියෙන්නේ Toshiba Wireless Manager කියල සොෆ්ට්වෙයාර් එකක්. ඒකේ USSD පහසු කම නෑ. Call ගන්නත් බෑ. SMS නම් පුලුවන්. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නම් Hutch සහ Dialog කාඩ් SMS වලින් දාන විදිහ කියල දෙන්නකො... කියල දෙන අයට හොදට සලකනව.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩෑලොග් "top" ගහල ස්පේ‍ස් එකක් තියල කාඩ් එකේ නොම්බරේ ගහල 123ට එස් එම් එස් කරපං...
    කෝට්ස් නැතුව ගහපං...
     
    • Like
    Reactions: ASR

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,044
    9,362
    113
    Microsoft
    fva2aa.jpg
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    bump.. UBATA ONE MOKAKDA KIYALA THERENNE NAE

    ෆෝන් කාඩ් එකක් SMS එකක් මගින් මගේ Prepaid ගිණුමට බැර කරගන්නා හැටි බන්. Dialog නන් දැන් හරි. Hutch දන්නව නම් කියන්න.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    උත්තර දුන්න හැමෝටම තෑන්ක්ස්. Hutch වලට SMS වලින් කාඩ් දාන විදිහ කවුරුත් දන්නේ නැද්ද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් එයාටෙල් වලට එස් එම් එස් වලිං සල්ලි දාන හැටි දැනගන්න ඕනෙ...